සොයන්න

6.3.12

මුලින්ම මගෙ යාලුවන්ට ලැබුවා වු 2012 වර්ශය සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මම කියනවා.
ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ මුල්ම දවසේ මගේ සයවැනි DOC එක තමයි ඔයගොල්ලන්ට මම දෙන්න යන්නේ...........



IDM කිවුවහම ඉතින් කවුරුත් දන්නවනේ..
ඒත් හැමෝටම තියෙන ප්‍රස්නයක් තමයි IDM එක Register කරගන්න එක.
ඔන්න ඉතින් එකට මම නියම keygen එකක් ගෙනාවා...පල්ලෙහා Link එකෙන් download කරගන්නකෝ...මතක තියාගන්න යාලුවනේ ඕකෙ IDM 6 එකයි Keygen එකයි දෙකම තියෙනවා.
ආආආආආ........ අනිත් එක තමයි Download කරන්න යනකොට password එකක් ඉල්ලයි.
ඒකට malithdevappriya කියලා දෙන්න.


http://www.mediafire.com/?5ba94pq51ltoufg


ඔන්න එහෙනම් මම ගියා.මගෙ DOC එක හොදයිනම් Like එකකුයි Comment එකකුයි දාලම යන්නකෝ.......

***********************************************************************************

  • මගේ පළවෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
http://www.facebook.com/groups/pariganakaudau/doc/321856697844477/
  • මගේ දෙවෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
http://www.facebook.com/groups/pariganakaudau/doc/322614111102069/
  • මගේ තුන්වෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
http://www.facebook.com/groups/pariganakaudau/doc/323194097710737/
  • මගේ සිව්වැනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
http://www.facebook.com/groups/pariganakaudau/doc/323306774366136/
  • මගේ පස්වෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
http://www.facebook.com/groups/pariganakaudau/doc/324379617592185/


මේ doc එක සම්පුර්ණයෙන්ම අයිති මට.


මම Malith Devappriya. (www.facebook.com/malith.devappriya)



**************Malith Devappriya*****************

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්