ඩ්‍රයිවස් නැත්තං !

සොයන්න

7.3.12

මගේ සිංහල වල වැරදක්  තිබුනොත් සමාවන්න සර්....

කට්ටිය ෆොර්මැට් කලාම DRIVERS දන්නේ කොහොමද කියල ඇහුවොත් දෙන උත්තරය  driverchecker  Driver Genius Professional,DriverMagician,හෝ drivermax හැබැයි මෙවට INTERNET ඕනි.INTERNET  නැත්තම් DRIVERS නැද්ද ? නෑ ඒ ඉස්සර දැන් DRIVERS දන්න INTERNET  ඕනෙම නෑ.......

මෙන්න උත්තරය SkyDriver( XP,WINDOWS 7 )
මෙතැනින් බාගන්න ....





SkyDriver දාගන්න ඔයාලට මම කියල දෙන්න යන්නේ නෑ ඔයාල දන්නවා ....
 මම  DRIVERS දාගන්න විදිහ කියල දෙන්නම් 
මුලින්ම SkyDriver දාගන්න ඔයාලට  DRIVERS දාගන්න ඕන pcඑකට 
 ඊට පස්සේ ......

මේ පින්තුරය බලන්න ,,,,


ඔයාලට ඕන  DRIVERS වලට ටික් දාගන්න...
එට පස්සේ START(S) කියන බටන් එක ක්ලික් කරන්න ......

මේ පින්තුරය බලන්න,,,,


මේ පින්තුරය බලන්න,,,,


ඊට පස්සේ ok කරන්න window එකක් එය් එක Ok කරන්න ....

මේ පින්තුරය බලන්න,,,,


දැන් ඔයාගේ pc එකේ  DRIVERS සේර්ච් කරයී....

මේ පින්තුරය බලන්න,,,,


ඊළගට ඔයාගේ pc එක REBOOT කරන්න අහනවා එක oK කරන්න .....

මේ පින්තුරය බලන්න,,,,


වැඩේ ඉවරයි....

DRIVERS හොයන්න මොකටද හල්ලෝ INTERNET ?.....
ඔන්න එහෙනම් මම ගියා. 
මේ doc එක සම්පුර්ණයෙන්ම අයිති යමක්‌ ඉගනගන්න ඔක්කොමලටම 

 මම LACO
වැඩේ අත්හද බලලම   Like එකකුයි Comment එකකුයි හොදිනම් විටරක්‌ දාන්න .......


මේ පස්ටම පස්ට video එකක් ලැබුනා..බලන්නකෝ download කරලම.

nehara piris ගෙ එකක්..මේකෙ ඉන්නෙ නෙහාරා පීරිස් නිලිය තමා..

බලන්නකො කොහොමද කියලා..පස්ට ඈ

1 comments:

  • Unknown says:
    25/12/13 10:09 PM

    Ko Meke mona pinturayakwath disply wenn na ne? How we will understud?

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්