අපෙම කම්පියුටර් එකක් තනියම Assemble කරනව ද නැත්නම් අලුතෙන් එකක් ගමුද ඔය දෙකම හරියට කර ගන්නෙ මෙහෙමයි

සොයන්න

7.3.12

************************පරිගනක උදව් හි VIPs තරගය වෙනුවෙනි.**************************

යාලුවනෙ මාත් හිතුවා මෙ තරගෙට පොස්ට් එකක් දාන්න. හැබැයි මෙ තැගි බලාපොරොත්තුවෙන්නම් නෙමෙයි. මම කියන්න යන්න තනිවම කම්පියුටර් එකක් ඇසෙම්බල් කරගන්න ආකාරය සහ එම පරිගනකයට වින්ඩොස් එක්ස්පි ස්තාපනය කරන ආකාරය පිලිබදවයි. එහෙනම් වැඩෙට බහිමු.

ඉස්සරවෙලාම Hardware පැත්ත පිලිබදව පොඩ්ඩක් බලමු.

Preparing to build your own PC- හොඳට ඉඩ තියෙන ස්තානයක් තෝරාගන්න. මල් සහ flat ඉස්කුරුප්පු නියන් සූදානම් කරගන්න. ඒවා ස්ථ්ති විද්‍යුතයෙන් තොර බවට සහතික කරගන්න. විදුලිය පහසුවෙන්ලබාගතහැකි ස්ථානයක් සූදානම් කරගන්න.

මෙන්න මෙ බඩු අනිවාර්යයෙන්ම ලගම තියාගන්න.
  1. මල් ඉස්කුරුප්පු නියනක්.
  2. flat ඉස්කුරුප්පු නියනක්.
  3. casing එකත් රෙඩි පිට තියාගන්න. දුවිලි එහෙම පිහදාලා.


Preparing the PC Case- දැන් තියෙන්නෙ අපි ගෙනාපු බඩු pc casing එකට හයි කරගන්නයි. දැන් ගොඩක් වෙලාවට casing එකේම Power supply unit එක තියෙනවා. එහෙත් ඔබට එසේ නොමැතිවද මිලදී ගන්න පුළුවන්, එවිට CPU අපි සවිකරගත යුතුයි. එවිට මෙහි ඇති ලෙස එක සවිකරගන්න.මෙ රතු පාටින් සලකුනු කරලා තියෙන ස්තාන වලට power supply එක හා casing එක අතර ඇන තද වෙන්න ඔනෙ.


Fitting the Motherboard- දැන් casing එක අරගෙන එයට motherboard එක සවි කර ගන්න. motherboard එක සමඟ විවිධ cables ලබාදෙනව, ඒවා IDE හා SATA cables, මේවා cd drives, hard drives සවිකිරීම යොදාගන්නව. තව පොඩි තහඩු කෑල්ලක් තියෙනව ports වලට ගැලපෙන. ඒක IO Shield කියල හඳුන්වනවා. මෙන්න මෙහෙම පරිස්සමෙන් casing එකට මවුපුවරුව සවි කරන්න.


මතක තියාගන්න ඔනෙ මවුපුවරුව casing එකට සම්භන්ද ව්න ස්තාන වලට casing එක හා අලලා එම ඇණ සවි කරන්න ඔනෙ ප්‍රවෙසමෙන්. රුපය බලන්න යාලුවනෙ.


මෙ වගෙ සෙට් කරගන්න ඔනෙ. ඇන 5 ව්ක් විතර සෙට් කරගන්න ඔනෙ.
සවිකරන කොට ports තිබෙන පැත්ත පිටිපස්සට තියෙන විදිහටත් පහළ casing එකේ නොගෑවෙන විදිහටහ්ට් සවිකර ගන්න ඔනෙ.

ඉහත මම සදහන් කල IO SHILED එක කියන්නෙ මෙකට. මෙකෙන් වෙන්නෙ මවුපුවරුවෙ ports හරියට නුලට casing එකට සෙට් කරන එක.මෙ තියෙන්නෙ එක. දැන් ඔය හිල් අස්සෙන් මදර්බොඩ් එකෙ ports ගියහම motherboard එක හරියට ම කෙසින් එකට සවි වෙනවා.


Attaching the Motherbaord's power Cables- දැන් motherboard සහ CPU එකට power සම්භන්ද කරන්න ඔනෙ. Power unit එකෙ ඉදන් එන cable එක pin 20 cable එක හෙවත් ප්‍රදාන විදුලි සැපයුම් plug එක motherboard එකට සවිකරගන්න ඔනෙ.


මෙන්න මෙහෙම පරිස්සමෙන් සවි කරගන්න ඔනෙ.


මෙ පින් 4 පොඩි cable එකත් motherboard එකට සවිකරගන්න.


Fitting the CPU- CPU කියන්නේ prosseor එක. දැන් තියෙන්නෙ එක motherboard එකට සවි කරගන්න එක.පරික්ෂාකරන්න motherboard එකට ගැලපෙන CPU එකක් ඔබ පාවිච්චි කරනවාද කියලා. CPU එකේ ඇති සියුම් pins ගැනද වඩාත් ප්‍රවේසම්වන්න, pin හානිවීම නිසා CPU එක ක්‍රියාවිරහිත වන්න පුළුවන්. මෙක හරියටම කරන්න ඔන වැදගත් දෙයක්. හරි පැත්ත බලලා සවි කරන්න ඔනෙ. හරි පැත්ත බලන්නෙ මෙහෙමයි. processor එක ගත්තහම එකෙ එක කොනක තියෙන පොඩි උලක් වගෙ ත්‍රිකොනයක්. අන්න එ ත්‍රිකොනය තියෙන පැත්ත motherboard එකෙ processor port එකෙ තියෙන ත්‍රිකොනය හරියට ම් සෙට් වෙන විදිහට සවි කරන්න ඔනෙ. පින්තුරය බලන්න යාලුවනෙ.


හරි. එක සවි කරල ඉවර වෙලා එ port එකෙ side එකකින් තියෙන අර කුර සෙමින් පහලට තද කරන්න ඔනෙ. එතකොට processor එක එ port එකට තදින් සවිවෙනවා. පින්තුරය බලන්න.


දැන් CPU එක සවි කරල ඉවරයි. CPU එක සවිකල පසු එයින් උපදවන තාපය සන්නයනය සඳහා තාප සන්නායක ආලේපයක් CPU එක මතුපිට 3mm පමණ තවරන්න ඔනෙ. මෙකෙන් වෙන්නෙ CPU එකෙ ඉපදෙන තාපය heat sink එකට සන්නයනය විම වෙගවත් කිරිමයි.


නැවතත් හොදින් සහතික කරගන්න cpu එක cpu port එකට තදින් සවිකරන ලිවරය හරි හැටි සවි වෙලාද කියලා.

හරි දැන් තියෙන්නෙ CPU Cooling fan එක සවි කරගන්න.මෙය CPU එක උඩින් සවිවීම සිදුවනවා.


Fitting the Drives-Floppy drives නම් දැන් භාවිතයේ නෑ, පරණ IDE, DVDROM/CDROM ඒවානම් තියෙනවා, එවා සම්භන්ද කරන ආකාරය දැන් බලමු.

CD Rom එක සවි කරන හැටි.
මෙහි audio connector, IDE cable ඒක motherboard එකටත් powerconnector එක powersupply එකටත් සවිකරන්න. jumper pins සවිකරන ආකාරය drive එකේ සඳහන් වෙනවා.( power connector ඔනම එකක් සවි කල හැක )



අළුත් SATA drives වලනම් power cable එකයි sata cable විතරයි තියෙන්නේ.casing එකට සවිකර ඇණවලින් තද කරගන්න.


SATA සහ IDE Cables සවිකරන්න ඕනා මෙම ස්ථාන වලට.


Connecting the PC Case Front Panel and external cards- ටිකක් අමාරු කටයුත්ත මේක තමයි. motherboard එකෙන් casing එකට cable කිහිපයක් සම්භන්ද වෙනවා. තව අපි වෙනම මිලට ගත් video card හා modem ආදියද සම්භන්ධ වෙනවා.

Installing the Graphics Card:onboard VGA ගොඩක් වෙලාවට තිබුනත් අපි games වගේ දේවල්නිසා වෙනම VGA එකක් ගන්නවානේ. සාමාන්‍යයෙන් VGA සවිවන්නේ AGP හෝ PCI port එකකට. අළුත් එකක් නම් PCI තමා.

AGP Port-

මෙසේ සවිකර එය casing එකටද ඇණමඟින් සවිකරන්න.

Attaching the Case Sound Cables:casing එකේ ඉදිරියෙන් හා පසුපසින් audio input, output cable දෙකක් motherboard එකට සවිවනවා. පින්තුරය බලන්න.



PCI Modem Card: මොඩම් භාවිතය නම් දැන් අඩුයි. එවුනාට network card භාවිතාවනවා, එයත් මෙම ආකාරයටම සවිකරන්න පුළුවන්. මෙය සවිවන්නේ PCI port එකට.

Sound Card: සවුන්ඩ් කාඩ් වල ගනන් නම් දැන් හුගක් අඩුයි. RS.150 ටත් දැන් ඔනෙ තරම් තියෙනවා. දැන් සවුන්ඩ් කාඩ් එක පරිස්සමෙන් මෙන්න මෙ PCI ports වලින් එකකට සවි කරල ඇන තද කරන්න.



Case Cable Connections: mothboard එකෙන් casing එකට එහි LED වලට හා speaker එකට cable සවිවනවා. මෙක ලෙසියෙන්ම කරගන්න පුලුවන්. අදාල පින්ස් වල motherboard එක මුල නම සදහන් වෙනවා. එ අනුව මෙය කරගන්න පුලුවන්. හැබැයි මෙය ටිකක් පරිස්සමින් කරන්න ඔනෙ වැඩක්. පින්තුරය බලන්න.


Attaching Rams: RAM card දැන් භාවිතාවන්නේ DDR2, DDR3. මෙය cards දෙකක් හෝ තුනක් වුවත් සවිකරන්න පුළුවන්. slot එකට තබා දෙපැත්තෙන් තදකළවිට ටික් ශබ්දයක් සමඟ මෙය සවිවනවා.


දැන් හරි යාලුවනෙ ඔක්කොම සවි කරලා ඉවරයි. දැන් computer එක හරි. එත් os එකක් නැතුව computer එකක් අංග සම්පුර්ණ වෙන්නෙ නැනෙ.. එහෙනම් දැන් බලමු මෙහෙයුම් පද්ධතියක් අපෙ පරිගනකයෙ ස්තාපනය කරන ආකාරය. එහෙනම් වින්ඩොස් එක්ස් පි ඉන්ස්ටොල් කරන හැටි ඉගෙන ගනිමු.

පරිගනකයෙහි WINDOWS XP ස්තාපනය කරමු.

  1. ඔබ සතුව ඇති Win Xp සිඩි තැටිය පරිගනකයෙ CD drive එක තුලට ඇතුල් කරන්න.
  2. පරිගනකයෙ 1st boot drive එක ලෙස cd rom එක සකස් කර ඇත්නම් වින්ඩොස් එක්ස් පි ක්ශණිකව boot වෙ. එසෙ නොවුනහොත් Bios වලට ගොස් 1st boot device එක cd rom ලෙස ලබා දෙන්න.
  3. දැන් මෙම පින්තුරයෙ ආකාරයට සිඩි එක බුට් විම ආරම්භ වෙ. එය continue කිරිම සදහා කුමක් හො බටනයක් press කරන්න.


ඊලගට මෙ අයුරින් ෆයිල්ස් ලොඩ් වෙ.


අවශ්ය ෆයිල්ස් ලොඩ් වි අවසානයෙ මෙ අයුරින් තිරයක් දිස්වෙයි.


එම තිරය දිස් වු පසු එන්ටර් යතුර ඔබන්න. ඉන් පසු පැමිනෙන්නෙ වින් එක්ස් පි licence agreement තිරයයි. එම තිරය මෙම රුපයෙන් දැක්වෙ. ඉන්පසු F8 යතුර වරක් press කරන්න.


ඊලගට පැමිනෙන්නෙ පරිගනකයෙ කුමන Hard disk Partition එකක වින් එක්පි ඉන්ස්ටොල් කල යුතුද යන්නයි. ඔබට අවශ්ය පාටිශන් එක ඩිලිට් කර හො නැවත අලුතෙන් පාර්ටිශන් සාදන්නට වුව ද මෙමගින් හැකියාව ඇත. පාටිශන් සැදිමට c අක්ශරයද, පාටිශන් ඩිලිට් කිරිමට D අක්ශරයද භාවිතා කල හැක.


පාටිශනයට අවශය ගබඩා ධාරිතාව තෙරිම.


අවශය පාටිශන් එක තොරගත් පසුව එය මත එන්ටර් කිරිමෙන් මෙම වින්ඩොව ලැබෙ. මෙම වින්ඩොව ලැබෙන විට Highlight වි ඇති ඔප්ශනය මත එන්ටර් කරන්න. ( Format the partition using NTFS file System ) යන්නයි නිවැරදි තෙරිම.


දැන් ෆොර්මැට් විම ඇරබෙයි.


format විම අවසානයෙ නැවත පරිගනකය restart වි මෙම වින්ඩොව ලැබෙ.


ඉන් පසු ලැබෙන මෙනුවට Serial key එක ලබා දෙන්න. Serial Key- qw4hd-dqcrg-hm64m-6gjrk-8k83t
අවසානයෙ නැවතත් පරිගනකය restart වෙ. දැන් එක්ස් පි සිඩි එක ඉවතට ගන්න. මෙ වින්ඩොවෙහි NEXT බට්න් එක ක්ලික් කරන්න.


ඊලගට පැමිනෙන් වින්ඩොවෙහිත් next ලබාදෙන්න.

පසුව පැමිනෙන්නෙ මෙම වින්ඩොවයි. මෙහි ඔබට අවශ්ය නම ඇතුලත් කොට NEXT යන්න ලබා දෙන්න.


දැන් ඔබ ඔබෙ පරිගනකයෙ වින්ඩොස් එක්ස් පි ස්තාපනය කර අවසන්.


පරිගනකයෙ වින්ඩොස්  7 ස්තාපනය කරමු.

හරි, දැන් අපි බලමු පරිගනකයට වින්ඩොස් 7 ඉන්ස්ටොල් කරගන්නෙ කොහොමද කියලා. මෙක කරන්න සරල පියවරවල් ටිකක් අනුගමනය කරන්න ඔනෙ, ඉතින් වින්ඩොස් සෙවන් කම්පුටර් එකට දාගන්න නම් මෙන්න ම්එ අවම අවශයතා පරිගනකයෙ තියෙන්න ඔනෙ.

  • 1 GHz 32-bit or 64-bit processor
  • 1 GB of system memory
  • 16 GB of available disk space
  • Support for DirectX 9 graphics with 128 MB memory ( Aero theme එක පෙන්න නම් )  

එහෙනම් දැන් වැඩෙට බහිමු, සෙවන් ඩිවිඩි එක අරන් CD ROM එකට දාල ලැස්ති කරගන්න. දැන් PC එක රිස්ටාට් කරන්න. දැන් SEVEN DVD එක නිකන්ම බුට් වෙයි, එහෙම බුට් උනෙ නැත්නම් බයොස් වලින් 2nd boot device එකට CDROM එක දිලා save කරන්න.

දැන් ඩ්විඩි එක බුට් උනායින් පස්සෙ මෙහෙම වින්ඩොස් ෆයිල්ස් ටික ලොඩ් වෙයි. 


ඊලගට Starting Windows Boot screen එක එවි.


ඉන් පසු Installation වින්ඩො එක එයි. එ වින්ඩො එකෙ time and currency format කියන එකට සිරි ලංකාව කියන එක සිලෙක්ට් කරලා next කරන්න.


ඊලගට එන වින්ඩොවෙන් Install Now බොත්තම ඔබන්න.


ඊලගට ලයිසොන් ඇග්‍රිමොන්ට් කියලා වින්ඩො එකක් එනවනෙ. එ වින්ඩො එකෙ යටම තියෙනවා i accept the license terms කියල එකක්, එකට ටික් එක ( හරිය ) දාල next කරන්න.


ඊට පස්සෙ එන වින්ඩො එකෙ Custom කියන ඔප්ශන් එක තොරලා next කරන්න.


ඊලගට එන්නෙ Partition Manager එක. එකෙන් ඔයාලට අවශය ආකාරයකට Partition කඩලා දාන්න, පාටිශන් දෙකක් හො තුනක්, කැමති ගානක් හාඩ් එක GB ගාන වැඩියි නම් කොච්චර කැඩුවත් කමක් නැ..


හරි, දැන් ඉන්ස්ටොල් වෙන්න පටන් ගනි, ඔකට විනාඩි දහයක්වත් යන්නෙ නැ සාමනයයෙන් ඉක්මනට යනවා.


හරි, ඉන්ස්ටොල් වෙලා ඉවර උනාට පස්සෙ Set up windows කියන වින්ඩො එක එනවා. එකෙ user name එකට ඔයාලගෙ නමයි, computer name එකට ඔයා කැමති නමක් දාන්ට.. දැන් next කරන්න.


ඊලගට එන්නෙ ලොගින් පාස්වර්ඩ්ස්  දෙන්න ඔනෙ තැනයි. එතනට ඔයාට කැමති ලොගින් පාස්වර්ඩ් එකක් දිලා next කරන්න.


ඊලගට වින්ඩොස් සෙවන් product key එක ඉන්පුට් කරන්න කියල වින්ඩො එකක් එයි, එකට මුකුත් දෙන්න එපා, එ විඩො එකෙ යට තියෙන Automatically activate windows when i"m online කියන ඔප්ශන් එකෙ ටික් එක ( හරිය ) අයින් කරලා next කරන්න.


ඊලගට එන වින්ඩො එකෙන් Use recommend settings කියන එක, එ කියන්නෙ පලවෙනි එක ක්ලික් කරලා next කරන්න.


ඊලගට තවත් වින්ඩො එකක් එයි, එකෙ තියෙන TIME ZONE කියන තැනට Sri Jayawardhanapura කියලා තොරල දිනෙත් හදලා  next කරන්න.


ඊලගට එන වින්ඩො එකෙ තොරගන්න ඔප්ශන්ස් තුනක් තියෙනවා. එවා එකින් එක විමසා බලමු.


Home Network- අපෙ පරිගනකය අපි විතරක් නම් පාවිච්චි කරන්නෙ ඉන්ටර්නෙට් යන්න, මෙ ඔප්ශන්  එක සිලෙක්ට් කරන්න.
Work Network- අපෙ පරිගනක තියෙන්න ඔෆිස් එකක් වගෙ නම්, මෙ ඔප්ශන් එක තොරන්න.
Public Network- පරිගනකය හැම කෙනාම පාවිච්චි කරනවා න, එක පොදු එකක් නම් මෙක තොරන්න. 

මෙවා පස්සෙ වෙනස් කරගන්නත් පුලුවන්.

හරි, දැන් වැඩ ටික ඉවරයි, ඔය තියෙන්න ලස්සනට ඩෙස්ක්ටොප් එක... 


දැන් ඉතින් තියෙන්නෙ මෙක ඇක්ටිවෙට් කරගන්න, එකට ඉතින් පිහිට සනොජ් අයියගෙ ලොඩර් සෙට් එක තමයි, මෙ ලින්ක් එකෙන් බාගෙන ඇක්ටිවෙට් කරගන්න, එකක් හරියටම කියන්න බැරි හින්ද සනොජ් අයිය ඔන්න තුනක්ම දාල තියෙනවා ලොඩර්ස්. www.mediafire.com/?c1cue825igzxacx

තව එකක්, අපි දැන් format කරලා 7 දැම්මා වගෙ නෙමෙනෙ Drivers නැත්නම් කෙල වෙනවනෙ ... එත් දැන් කැෆෙ ගානෙ යන්න ඔනෙත් නැ, නෙට් එක පිර පිර හොයන්න ඔනෙත් නැ.. කිසි ගින්නක් නැතුව ඔනෙම Driver එකක් විනාඩි පහෙන් හොයාගෙන ඉන්ස්ටොල් කරගන්න ක්‍රමයක් මෙක. මෙකෙ නම තමයි Driver Genius Pro. මෙ ලින්ක් එකෙන් බාගෙන මෙ විදිහට වැඩ ටික කරන්න.


1 පියවර- ඩවුන්ලොඩ් කරගත්ත rar ෆයිල් එකෙ තියෙන drvgenpro.exe රන් කරන්න, කරලා ඉන්ස්ටොල් කරගන්න. ඉන්ස්ටොල් කරන ගමන් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලාම ඉන්න. ඉන්ස්ටොල් උනට පස්සෙ Live Update කරන්න ද කියල මැසෙජ් එකක් එයි. එක ok කරන්න. දැන් ඉන්ටර්නෙට් හරහා සොෆ්ට්වෙයා එක අප්ඩෙට් වෙයි.




2. Live Update එක ඉවර වෙලා සොෆ්ට්වෙයා එකෙ ඉන්ටර්ෆෙස් එකට ආවට පස්සෙ Scan Now ක්ලික් කරන්න.



3. scan කිරිමෙන් පසු ඔබට අවශ‍ය Driver එක තොරා ඩවුන්ලොඩ් කරන්න. මෙ සොෆ්ට්වෙයා එකෙ තවත් ඔප්ශන්ස් රාශියක් දක්නට ලැබෙ. එවා විමසා බලමු.


Back Up Drivers- අපි ගාව දැනට තියෙන drivers මෙ ඔප්ශන් මගින් බැකප් කරගන්න පුලුවන්.


Restore Drivers- අපි pc එක ෆොමැට් කරන්න ඉස්සරවෙලා බැකප් කරගත් drivers මෙමගින් නැවතත් අප පරිගනකයෙ පිහිටුවිමට මෙයින් අපට හැකිය.

Uninstall Drivers- අපගෙ පරිගනකයෙ තිබෙන drivers ඉවත් කිරිම මෙමගින් සිදු කිරිමට හැක.

Update Drivers- මෙමගින් අලුත්ම Driver updates මගින් අපගෙ system drivers upgrade කල හැකිය.

My Downloads- අපි ඩවුන්ලොඩ් කරපු drivers save වෙන්නෙ මෙතනයි.

Options >> Backup - අපි Drivers බැක්අප් කරද්දි එම බැකප් එකෙ output එක වෙන්න ඔනෙ ZIP file එකක් විදිහට ද, නැත්නම් SFX එකක් විදිහට නැත්නම් Auto- installer එකක් විදිහට වෙනස් කරන්න පුලුවන් options>>backup ගිහින්.


දැන් ඉතින් Drivers ප්‍රශ්නය විසදුනානෙ?? දැන් කැෆෙ ගානෙ සල්ලි වියදම් කර කර යන්නෙ මොකටද? ගෙදර ඉදන්ම Drivers ගමු. එලනෙ.....

දැන් බලමු ටිකක් වෙනස්  මතෘකාවක් පිලිබදව.

පරිගනකයක් මිලදි ගැනිමෙදි දැනගත යුතු කරුණු.

පරිගනකයක හැකියාවන් ගැන මුලික වශයෙන් විස්තර කෙරෙන්නෙ එහි ක්‍රියාත්මක කල හැකි මෙහෙයුම් පද්ධතිය සහ මෘදුකාංග වලිනි. එසෙ නැතහොත් එහි ඇති දෘඨාංග කොටස්වල විස්තර වලිනි. එහෙත් පරිගනකයක් මිලදි ගන්නට යන තැනැත්තා තමන්ගෙ අවශයතාවය අනුව එය තොරාගතයුතුය.තම අවශ‍යතාවයට පරිගනකයක් ගැලපෙද? නැද්ද? යන්න සොයා බැලිමෙදි අනුගමනය කළ යුතු පිලිවෙල මාතෘකා කිපයකින් විස්තර කල හැක.

  • භාවිතා කිරිමට අපෙක්ශා කරන මෙහෙයුම් පද්ධතිය අනුව පරිගනකයක් තොරා ගැනිම.
  • කිරිමට අපෙක්ශා කරන වැඩ කටයුතු අනුව පරිගනකයක් තොරා ගැනිම.
  • මිලදි ගන්නෙ අලුත්ම පරිගනකයක්ද? එසෙත් නැතිනම් පාවිච්චි කරන ලද පරිගනකයක්ද යන්න තොරා ගත යුතුයි.
  • අවශ‍‍ය වෙන්නෙ ලැප්ටොප් පරිගනකයක්ද? ඩෙස්ක්ටොප් පරිගනකයක්ද යන්න තොරා ගැනිම. 


භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය අනුව පරිගනකයක් තොරා ගැනිම.

පරිගනකයෙදි ක්‍රියාත්මක කරන්නෙ උබුන්ටු වැනි නොමිලෙ දෙන ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියක්ද? නැතහොත් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියක්ද? යන කාරණය මත එහි ගුණාංග වෙනස් වෙයි.

වින්ඩොස් එක්ස්පි භාවිතා කල හැකි පරිගනකයක් තිබිය යුතු අවම  සුදුසුකම්

  • ප්‍රොසෙසරයෙ වෙගය 300MHz හො ඊට වැඩි විය යුතුය.
  • රැම් මතකය 128Mb හො ඊට වැඩි විය යුතුය.
  • මෙහෙයුම් පද්ධතියෙ මුලික ක්‍රියාකාරිතවයට 1.5G ඉඩ ප්‍රමාණයක් අවශය වෙන බැවින් අනෙකුත් මුලික අවශයතාවයන්ද සලකා බලා 4GB වැනි හාඩ් ඩිස්කයක් තොරා ගත යුතුය. :D ( මම මෙහෙම කිව්වට ඔයාල ටිකක් ලොකු එකක් ගන්න ඇ...) 
  • CD ඩ්‍රයිව් එකක් තිබිය යුතුය.

මෙම මුලික හැකියාවන්ගෙ යුත් පරිගනකයක දි වින්ඩොස් එක්ස්පි පිහිටුවා සාමන්‍ය ලිපි ලෙකන කටයුතු වලට වගෙම ඉන්ටර්නෙට් යන්නත් පාවිච්චි කරන්න පුලුවන්. මෙවගෙ computer නම් රුපියල් 4000 ටත් තියෙනවා හොයාගන්න මොනිටර් එක්කම. කොහොමත් මෙ වගෙ චාටර් කම්පුටර් වල අලුත් කම්පුටර් දැන් කඩවල් වල නැහැ. ඔක්කොම පාවිච්චි කරපු එවා තමයි.

වින්ඩොස් විස්ටා හො සෙවන් භාවිතා කරන්න පරිගනකයෙ තිබිය යුතු අවශ‍යතා

  • ප්‍රොසෙසරෙ 1GHz වත් වෙන්න ඔනෙ.
  • රැම් එක 1GB වත් වෙන්න ඔනෙ.
  • මෙහෙයුම් පද්ධතියෙ මුලික ක්‍රියාකාරිත්වයට 16GB ඉඩ ගන්න නිසා, අඩුම තරමෙ 40GB හාඩ් එකක් වත් තියෙන්න ඔනෙ.
  • 64 VGA එකෙත් වැඩ, හැබැයි AERO THEME එක Enable වෙන්න නම් 128 එකක්වත් ඔනෙ.


  • DVD Drive එකක් හො CD Drive එකක් ප්‍රමාණවත්ය.

උබුන්ටු භාවිතා කිරිමට පරිගනකයෙ තිබිය යුතු අවශයතා

උබුන්ටු OS එකෙ අලුත් අලුත් සංස්කරණ හුගක් තියෙනවා. ඉතින් උබුන්ටු අලුතම සංස්කරණයක් පරිගනකයෙ ක්‍රියාත්මක කිරිමට නම් මෙ අවම අවශයතා තියෙන්න ඔනෙ.

  • 1 GHz CPU (x86 processor (Pentium 4 or better))
  • 1 GiB RAM (system memory)
  • 15 GB of hard-drive space (or USB stick, memory card or external drive but see LiveCD for an alternative approach)
  • 800 by 600 screen resolution
  • Either a CD/DVD drive or a USB port for the installer media
  • Internet access is helpful

කරන වැඩ අනුව පරිගනකයක් තොරා ගැනිම.

භාවිතා කිරිමට බලාපොරොත්තු වන මෙහෙයුම් පද්ධතිය තොරා ගැනිමෙන් පසු පරිගනකය භාවිතා කරන කාර්යයන් පිලිබදව සලකා බලමු.

වින්ඩොස් එක්ස්පි ඉන්ස්ටොල් කර ග්‍රැෆික් කටයුතු කිරිම

වින් එක්ස්පි ඉන්ස්ටොල් කර ඇති පරිගනකයක ෆොටොශොප්, ගිම්ප් , කොරල්ඩ්‍රො වැනි ග්‍රැෆික් සොෆ්ට්වෙයාස්  පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ප්‍රොසෙසරයෙ ස්පිඩ් එක 500MHz හො ඊට වැඩි වෙන්න ඔනෙ. රැම් එක අවම වශයෙන් 256MB වත් තියෙන්න ඔනෙ. හාඩ් එක 10GB හො ඊට වැඩි හො වෙන්න ඔනෙ. එත් මම කලින් කියපු සොෆ්ට්වෙයාස් වල අලුත්ම සංස්කරණ භාවිතා කරන්න නම් මෙ අවශයතා මදි.

වින්ඩොස් සෙවන් තුලදි ග්‍රැෆික් කටයුතු කිරිම.

වින්ඩොස් සෙවන් තුල ග්‍රැෆික් කරන්න නම් කලින් කිව්ව System Requirements ඇති. එත් හුගක් වෙගවත් විදිහට කරන්න ඔනෙ නම් ඉතින් මෙන්න මෙව්වා තියෙන්න ඔනෙ.

ත්‍රිමාණ ග්‍රැෆික් කටයුතු කිරිම සහ විඩියො එඩිටින් කිරිම.

3D MAX, MAYA වැනි 3d සොෆ්ට්වෙයාස් සමග වැඩ කරන්න ඔනෙ නම්, පහත දැක්වෙන පරිගනක අවශ්යතා තිබිම හොදයි.

  • ප්‍රොසෙසර් ස්පිඩ් 2GH හො ඊට වැඩි විම.
  • රැම් එක 2GB හො ඊට වැඩි විම.
  • හාඩ් එක 150GB හො ඊට වැඩි විම.
  • 128MB VGA එකක් හො ඊට වැඩිනම් අගෙයි.

හැබැයි ඉතින් ඔය සොෆ්ට්වෙයාස් වලින් ඔක්කොම වැඩ ලෙසටම කරගන්න ඔනෙ නම් Dual Core එකක් වත් ගන්ට.

භාවිතා කරන ලද පරිගනකයක් තොරා ගැනිම.

පාවිවිචි කරපු පරිගනකයක් ගන්නවානම් ඉතින් warranty ඔනෙනම් මාසයක් හම්බවෙයි. ඉතින් එහෙම ගන්නවනම් මෙ පිලිබදවත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.

  • සිස්ටම් යුනිට් එක- සිස්ටම් යුනිට් එකෙ පියන ගලවල හොදට බලන්න motherboard එක මොකක්ද කියලා? හොද ප්‍රසිද්ධ කොම්පැනියක් නමක් නම් ඉතින් හොදයි. එත් ටිකක් ප්‍රවෙසම් වෙන්න, කොම්පැනි වල නම් ගහල chinese bord දැන් ලංකාවෙත් තියෙන නිසා.

ප්‍රසිද්ධ පරිගනක නිපදවන ආයතන

Advanced Micro Devices
Affiliated Computer Services
Apple Inc.
Cisco Systems
Computer Sciences
Dell
EMC
Hewlett-Packard
International Business Machines (IBM)
Ingram Micro
Micron Technology
Microsoft
Oracle
Pitney Bowes
Sun Microsystems
Samsung
Unisys
Western Digital

ඇතුලත හා පිටත හානි-



  • කවරයෙ පිටතින් හා ඇතුලතින් තැලිම්, පිලිස්සිම්, කොටස් කැඩියාම වැනි හානි නැති බවට සහතික කර ගන්ට.

වගකිම් සහතික 
  • මෘදුකාංග සහ දෘඨාංග සදහා ලබාදෙන වගකිම් වලට අදාල ස්ටිකර් අලවා ඇත්දැයි විමසා බලන්න. නැතහොත් එ ගැන එ ගැන වෙලෙන්දාගෙන් විමසා සැහිමකට පත්වෙන්න.

සිඩි හො ඩිවිඩි Drivers
  • CD හා DVD ඩ්‍රයිව්ස්  හොදට ක්‍රියාත්මක වන්නෙ දැයි බලන්න. මොනිටරෙ වර්ණ නිසි පරිදි පෙනෙද? ශබ්දය නිසි පරිදි ඇසෙද? USB පොර්ට්ස් හොදින් ක්‍රියාත්මක වෙද? කි බොඩය හා මවුසය නිසි පරිදි ක්‍රියාත්ම වෙදැයි බලන්න.

හාඩ් ඩිස්ක්
  • හාඩ් ඩිස්ක් එක හරියටම හරිද බලන්න, ඔතන තමා අපෙ එවුන් හුගක් ඇන්දෙන්නෙ :/

ඩ්‍රයිවර් මෘදුකාංග
  • ග්‍රැෆික් කාඩ් එක, සවුන්ඩ් කාඩ් එක යනාඅදිය සදහා වු ඩ්‍රය්වර්ස් වැඩසටහන් ඇතුලත් සිඩි එක ඉල්ලා ගත යුතුය.

වෙග පරික්ශාව
  • Processor speed, ram, vga විකුනන එක කියන විදිහටම තියෙනව ද බලන්න. සුවර් නැනෙ මෙ කාලෙ ඔකුන් :)

ග්‍රැෆික් කාඩ්
  • හොද විජිඑ එකක් තොරගන්න. NVIDIA, ATI වගෙ එවා හොදයි, ඔන්බොඩ් විජිඑ තියෙන මැශින් ගන්න එපා, AGP සෙපරෙට් එවා තියෙන එකක් ම ගන්න.

මොනිටරය
CRT used එකක් ගන්නවනම් ටිකක් හොද එකක් ගන්න, කොහොමත් අලුත් උනත් පරන උනත් CRT monitors වැඩිය අවුල් නැහැ. හැබැයි LCD එකක් ගන්නවනම් used එවා ගන්න එපා, මොකද LCD වල සමහර problems හුගක් වෙලාවට හදන්න බැරි හින්දා, අනික ලෙඩ තියෙන LCD ලෙසියෙන් අදුනගන්නත් බැ.එ හින්ද LCD ගන්නවනම් අලුත්ම එකක් ගන්න එක තමා හොද. 

අලුත් පරිගනකයක් තොරා ගැනිම.  

කොච්චර ලස්සනට තිබ්බත් එවාට රැවටෙන්න එපා. මොකද කවුද දන්නෙ ඔවා chinese ද කියලා?? ගන්න එකක් ගන්න ඔනෙ විශ්වාසවන්ත තැනකින්.. එවාගෙම හොදට හොයලා බලන්න ඔනෙ. ඉතින් අලුත් පරිගනකයක් ගද්දි මෙවා ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්න.

  • ප්‍රොසෙසරය- වැඩිපුර තිබෙන්නෙ Intel හො AMD ප්‍රොසෙසර් සහිත පරිගනකයි. Intel ප්‍රොසෙසරයට සාපෙක්ශව AMD ප්‍රොසෙසරය මිල අඩුය. එහෙත් එහි රත්විම වැඩි විමද පසු කාලිනව අමතර කොටස් ලබා අපහසුවිමද අවාසියකි. දැනට වෙලද පොලෙහි ඇති අලුත්ම ප්‍රොසෙසරයක් සහිත වෙනුවට ඊට කලින් නිකුත් කරන ලද ප්‍රොසෙසර් මාදිලියක් ඇති පරිගනකයක් මිලදි ගැනිම මුදල් ඉතිරි කර දෙයි. අලුත් ප්‍රොසෙසර් මාදිලියන් වෙලද පොලට හදුන්වා දුන් සැනින් එහි මිල අදිකය. මෙ නිසා Intel Core2, Intel Core2 Quad, Core i3, Core i5 වැනි ප්‍රොසෙසර් මාදිලියක් ඇති පරිගනක තොරා ගැනිම හොදය. අඩු මිලට තිබුනද Atom ප්‍රොසෙසරය අවාසිදායකය. එය මවුපුවරුවට පාස්සා තිබි නිසා අලුත් වැඩියාව අපහසුය.

වගකිම් සහතික
  • මෘදුකාංග සහ දෘඨාංග සදහා ලබාදෙන්න වගකිම් වලට අදාල ස්ටිකර් අලවා ඇත්දැයි විමසා බලන්න.

වෙග පරික්ශාව
  • හාඩ් ඩිස්ක් ධාවකය, රැම්, ප්‍රොසෙසර් ස්පිඩ් පවසන පරිදිම තිබෙ දැයි බලන්න.

හාඩ් ඩිස්ක්

  • ඔබ ට අවශ්ය තරමෙ හාඩ් ඩිස්කයක් තොරා ගැනිම සුදුසුය, 250GB හො 500GB නම් වඩාත් හොදයි.

සිඩි ඩ්‍රයිව්ස්

  • සිඩි රොම් සහ ඩිවිඩ් රොම් දෙකම මිලදි ගැනිම අවාසිය, එම නිසා ඩිවිඩි රයිටරයක් තොරා ගැනිම උචිතය.මෙය තොරා ගැනිමෙදි සාටා සහිත එවා තොරා ගැනිම වඩාත් සුදුසු වෙ.

ග්‍රැෆික් කාඩ්

  • DVI පොර්ට් එකක් සහිත PCI Express වර්ගයෙ ග්‍රැෆික් කාඩ් එකක් මිලදි ගැනිම හොදය. එවිට එම පරිගනකය පහසුවෙන් CRT මොනිටර් සහ වෙනත් මල්ටි මිඩියා උපකරණවලට සම්භන්ද කල හැක.

මොනිටරය

  • අලුත් පරිගනකයක් මිලදි ගැනිමෙදි මොනිටරය සදහා වැඩි මුදලක් දැරිමට අපහසු අයෙකුට, භාවිතා කල CRT මොනිටරයක් ලබා ගත හැක. එවැන්නක් සදහා වැය වන්නෙද රු.3000 කට ආසන්න මුදලකි. එහෙත් සිස්ටම් උනිට් එකෙ ඇත්තෙ DVI වර්ගයෙ ග්‍රැෆි පොට් එකක් පමනක් නම් DVI සහ CRT කන්වර්ටරයක් මිලදි ගත යුතුය. 


කෙසිං එක

  • කවරය තොරා ගැනිමෙදි උස අතට තබන ටවර් කෙසිං ප්‍රදාන් ප්‍රමාණ තුනක් යටතෙ තොරා ගත යුතුය. එහිදි කුඩාම කෙසිං එක වන්නෙ මිනි ට්වර් එකයි, මධයම ප්‍රමාණයෙ කෙසිං එක නිඩ් ටවර් කෙසිව් එකයි. විශාල ප්‍රමාණයෙ කෙසිං එක ෆුල් ටවර් කෙසිං එකයි. එය ස්‍ර්වර් පරිගනක සදහා යොදා ගැනෙ. ඉඩ කඩද සැහෙන තරමෙ ඇති නිසාත් ඇතුලත වායු සංසරණය හොදින් සිදුවන නිසාත් අවශ්ය කොටස් අලුතෙන් එක් කර ගැනිමට ඉඩ කඩ ඇති නිසාත් මිඩ් ටවර් කෙසිං එක හොදය.

වැඩක් උනානම් යාලුවනෙ කමෙන්ට් එකක් ලයික් එකක් දාල යන්න අමතක කරන්න එපා. මෙ පිලිබද නොදන්න අයට ප්‍රයොජනවත් දෙයක් වෙ යැයි සිතනවා. දිවා රැ නොබලා මෙ ඩොක් එක create කලෙ ඔයාල වෙනුවෙන්මයි. එහෙනම් යාලුවනෙ.. ජය වෙවා!! පරිගනක උදව් හි සැමට ස්තුතියි!


Ravishka Kodithuwakku

3 comments:

  • Unknown says:
    16/7/16 7:42 PM

    Ela wadak digatama karagena yanna ජය වේවා!!!!!!!

  • Unknown says:
    16/7/16 7:43 PM

    Ela wadak digatama karagena yanna ජය වේවා!!!!!!!

  • DM says:
    1/2/19 7:48 PM

    Meke photo pennane ekahadannako

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්