අන්තර්ජාලය හරහා ඉක්මණට චිත්‍රපටි බලමුද?

සොයන්න

30.6.11

අපි ඔක්කොම කරන වැඩක් තමා චිත්‍රපටි බලන එක...ඉතින් මෙවා බලන්න ගොඩක් අය යොදා ගන්නෙ...ටොරෙන්ට් කියන ක්‍රමයට බා ගත කරගන්න එක තමා...ඉතින් චිත්‍රපටියක් කිව්වම පොඩි පහෙ File එකකුත් නෙමෙනෙ..ඉතින් ඔක සම්පුර්ණයෙන්ම Download වෙන්න ගොඩ වෙලාවක් යනවා....


ඉස්සර මම රෑට Download වෙන්න දාලා උදේ බලනවා සමහර විට එ ඉවරත් නැහැ...ඉතින් ඉවසිල්ලක් නැහැ ඔක බලනකන්....ඉතින් හොඳම වැඩෙ තමා ඔක්කොම Download කරලා ඉවර උනාම එක Fake File එකක් උනාම....හික් හික් ඔක මට දෙතුන් පාරක් උනා...ඔයාලටත් වෙලා ඇති...

Fake File එකක් කියන්නෙ , Download වෙලා ඉවර වෙලා Play කරන්න හැදුවම වෙනම Player එකක් Download කරන්න කියලා පොඩි Clip එකක් යනවා...එ වෙලාවට ඉතින් ඔක Upload කරපු එකාගේ පරම්පරාවම මතක් වෙනවනේ....හික් හික්

ඉතින් මම අද කතා කරන්න යන්නෙ එ වගෙ ප්‍රශ්ණ වෙන්නෙ නැති ක්‍රමයක් ගැන කියන්න...හැබැයි ඉතින් Unlimited Internet Connection එකක් තියෙන කෙනෙක්ට තමා හොඳ...මෙ මට වගේ :P හික් හික්....අපි Youtube එකේ Video බලනවා වගෙ චිත්‍රපටි බලන්නත් හොඳ වෙබ් පිටු තියෙනවා...

ඉතින් එ වගෙ මම භාවිත කරන වෙබ් පිටුව ගැන කියන්නම්......පහලින් දාලා තියෙනවා ලින්ක් එක....ඔකෙ වෙන් කරලා තියෙනවා අපිට ඔනෙම චිත්‍රපටි වර්ගයකින් බලාගන්න...

http://www.moviesdatacenter.com/

ලින්ක් එකට ගිහින් මුලින්ම චිත්‍රපටියට යන්න අවශ්‍ය...ඊට පස්සේ මේ චිත්‍රපටිය Upload වෙලා තියෙන ලින්ක් තියෙනවා ගොඩක්..එ වලින් එකක් තොරලා බලන්න පුලුවන් හිතෙ හැටියට...

මම ගොඩක් වෙලාවට MegaVideo කියන එකෙ තමා බලන්නෙ..එකෙ ලින්ක් හොඳයි..

දැන් ඉතින් චිත්‍රපටි බලන්න බලන් ඉන්න ඔනේ නැහැ.දවසට දෙකක් විතර මෙ මම වගෙ බලන්න හික් හික්.....අලුත් එවත් බලන්න පුලුවන් හැබැයි Upload උන ලින්ක් එනකන් ඉන්න ඔනේ..

ඔන්න එහෙනම් මම යනවා Film එකක් බලන්න..ඔයාලත් බලන්න..මම දැන් බලන එකෙ නම Perfect Game , Baseball කතාවක්... 

http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්