Automatically Close the "not responding" program !

සොයන්න

27.6.11

"not responding" වෙන එක කරදරයක් ද? එකට මෙන්න විසදුම...


 පළමුව start →run   එකට ගිහින් regedit   කියල type කරලා registry   එකට යන්න  .
  • ඊළගට මේ පියවර ඔස්සේ යන්න.  HKEY_USERS→.DEFAULT→Control Panel→Desktop
  •  desktop tab   එකේ rightclick එකේ කරලා new string value එකක් ගන්න.
  • එක rename කරන්න AutoEndTasks ලෙස.
  •  ඊළගට ඒ හද ගත්ත string value එක rightclick  කරලා modify ගිහින්   Value Data  එක 0 කියල දෙන්න . ( enable කරන්න 1  කියල දෙන්න )
  • Exit Registry and Reboot

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්