PDF අන්තර්ජාලය හරහාම Convert කරන විදිය

සොයන්න

29.6.11

සුභ උදැසනක් කිව්වා යාලුවො ඔක්කොටම එහෙනම්.....අද ඉරිදා දවස නිසා කට්ටියට හොඳට වැඩ ඇති නේ....එවා කොහොම වෙතත් ශ්‍රි ලංකා Online එකට ඔලුව දාලා යන්න එපැයි මොනාද අලුත් විස්තර කියලා නේද??

අලුත් එවා ගැන කතා කලොත් Blog Shan , Facbook Short Keys හා Nokia Codes පිලිබඳව ලිපි 2ක් පල කරලා තියෙනවා එ වගෙම ලහිරු දිල් රංග මල්ලි සිංහල ටයිප් කරන්න Software එකකුත් දාලා තියෙනවා


එවා බලන්න ඇති කියලා මම හිතනවා....හරි අද මම කතා කරන්න යන්නේ PDF Files ගැන... PDF කියන්නෙ ගොඩක් දෙවල් සඳහා දැන් භාවිත වෙන File Format එක තමා...ඉතින් දැනට තියෙන එවත් Pdf කරන්න තමා ගොඩක් අයට ඔනෙ වෙලා ඇත්තේ...ඉතින් එකට එක එක ක්‍රම තියෙනවා....එත් අන්තර්ජාලයෙන්ම මේ වැඩෙ කරන්න පුලුවන් කියලා ඔයාලා දන්නවා ද?

ලිපිය - http://tinyurl.com/42z9l6q

උපුටා ගැනිම - ශ්‍රි ලංකා online

http://www.srionlinelanka.info/

Dineth Sunera Silva

Sunday at 12:05pm · LikeUnlike · Report

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්