Computer එකේ Administrator Password අමතක උනොත් මොකද කරන්නෙ?

සොයන්න

28.6.11

Computer එකේ Administrator Password අමතක උනොත් මොකද කරන්නෙ ?

දැන් ඉතින් format කරන්නම වෙයිද ?
නෑ .ඊට කලින් මේක කරල බලන්නකො.

Gusest account එකට හරි වෙන Standerd Account එකකට හරි යන්න
(ඒවට password දාල නෑනෙ - දාල නම් සොරි)
  • My ComputerRight click කරන්න
  • Manage කියන එක ගන්න
  • ඒකෙ Local Users & Groups කියන එක double click කරන්න

.



  • දැන් Users ගන්න





  • එතන ඇති ඔක්කොම User account ටික




  • දැන් Administrator ගන්න
  • ඒක Right click කරන්න

  • Set Password කියල එකක් පේනවද ?
  • අන්න ඒක ගන්න


  • Proceed කරන්න
  • දැන් ඉතින් ඔයාට ඕන password එකක් දා ගන්න




දැන් ඉතින් හරිනෙ. ඉන්න එකෙන් logut වෙලා Administrator වලට ඒ password එක ගහල log වෙන්න. ඕන නම් පස්සේ password වෙනස් කර ගන්න.


මෙන්න පාත් එක කෙටියෙන්

Right click on my Computer > Manage > Local Users & Groups > Users > Administrator > Right click > Set Password > Proceed >


ලිව්වේ : Darshana Wimukthi (www.blogpituwa.tk)
උපුටා ගත්තේ: නැත.

1 comments:

  • Anonymous says:
    29/8/11 4:02 PM

    good

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්