CCTV කැමරා වලින් බලමුද?

සොයන්න

29.6.11

මට ඉතින් බ්ලොග් එකක් ලියන්න මතක් වෙන්නෙ රෑ දෙගොඩ හරියෙනේ......ඉතින් අදත් එ වගෙම තමා පොඩි දෙයක් බෙදා හදා ගන්න ආවා....කලින් ලිපියට ගොඩක් ප්‍රතිචාර ලැබුනා එ වගෙම එක වැඩ කරන්නේ Windows XP මෙහෙයුම් පද්ධති වලට විතරක් කියලත් කියන්න ඔනේ....


ඉතින් දැන් කියන්න යන්නේ කැල්කියුලෙටරයක් ගැන නෙමේ අපි හැම පැත්තක් ගැනම කතා කරනවනේ......කැමරා ගැන තමා කතා කරන්න යන්නේ....නිකන් කැමරා නෙමේ කියන CCTV කැමරා වර්ගය ගැන...නම ඇහුව ගමන් කට්ටියට මතක් වෙන්න ඇති මොනාටද මෙක භාවිත කරන්නේ කියලා....දැන් ලංකාවෙත් මේ CCTV කැමරා පද්ධති හයි කරලා තියෙනවනේ මාර්ග අනතුරු ගැන එහෙම බලන්න...

ඉතින් ඔය වගේ එවා බලන්න තමා මේ කැමරා හයි කරලා තියෙන්නෙ....ඉතින් මෙවා ගොඩක් වෙලාවට බලන්න යොදා ගන්නෙ පුද්ගලික Server හරහා, මොකද එවා රටක ආරක්ෂාවට වැදගත් වෙන නිසා....

එ උනාට වෙබ් Server එකක් හරහා බලන්න හයි කරපු එවත් තියෙනවා...එවටත් වෙන් කරපු Ip Address දිලා තියෙන්නෙ එ උනාට අපිටත් ඔවට ඔලුව දාලා බලලා එන්න පුලුවනි....හික් හික්.. හානියක් නැති එවා තමා ගොඩක් තියෙන්නෙ...එහෙම හරි වෙන රටක වෙන දෙයක් අපිට ගෙදර ඉඳන් එ මොහොතෙම කාටවත් නොදැනි බලන්න පුලුවන් නේ....හික් හික්

සම්පුර්ණ ලිපියට -  http://tinyurl.com/3atnwgt


http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්