PC එකෙන් මැජික් එකක් පෙන්නලා ‍යාලුවො බය කරමු!!

සොයන්න

29.6.11

ඔන්න ආවා පොඩි අලුත් ෆන් වැඩක් ගැන කතා කරන්න....මගේ Facebook Status Trick ලිපියෙන් පස්සේ ෆන් වැඩක් කියලා දුන්නේ නැහැ කියලා හිතුවා....ඉතින් මේ රෑ දෙගොඩ හරියේ හරි කියලා දෙනවා කියලා හිතුවා..

මෙක ඇත්තටම මැජික් එකක්...මෙක මම මුලින්ම කලේ නම් මාස ගාණකට කලින් එත් එ කාලේ මේ වගේ කියා දෙන්න සයිට් එකක් තිබුනේ නැහැනේ....හරි හරි බයිලා ඔනෙ නැහැ මෙකයි මෙක කරන්න ඔනේ...ගිය පාර එක වගේ මෙක Online කරන්න බැහැ ඉතින් මැජික් එක පෙන්නන කෙනා ලග ඉන්න ඔනේ...ඔෆිස් එකක වගේ නම් නියමෙට කරන්න පුලුවන්....එ වගෙම අන්තර්ජාල සම්බන්ධතාවයක් තියෙන PC එකකුත් ඔනේ..


සම්පුර්ණ ලිපියට - http://tinyurl.com/3nejyvj

බොහො ලිපි කොපි වීමට ලක් වී වෙනත් වෙබ් පිටු වල පල වීම නිසා තාවකාලිකව ලිපි කියවීමට අවස්ථාව සාමාජිකයින්ට පමණක් සීමා කිරිමට සිදු විය...

1 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්