ක්‍රෙඩිට් කාඩ් එකක් නොමැතිව iTunes ගිනුමක් සාදා ගැනීම.

සොයන්න

30.6.11

මම මේ ලිපිය දාන්නේ විශේෂයෙන්ම කැලුම් අයියා වෙනුවෙන්.

Step 1.
කලින් සාදන ලද ගිනුමකින් log වී ඇත් නම් sign out වීම.

Step 2.
county එක US ලෙස තෝරා ගන්න. එවිට ඕන තරම් Free Apps බා ගන්න පුලුවන්. ලංකාවෙ App Store එකේ තියෙන App සංඛ්‍යාව අඩුයි.


Step3.
App Store වෙත ගොස් නොමිලේ ලබා දෙන App එකක් මත click කරන්න.

Step 4.
එවිට දිස් වන වින්ඩොවේදී create a new account මත click කර continue මත කොටන්න..

Step 5.
පසුව ලැබෙන Terms & Agreaments වල ටික් එක දමා continue මත click කරන්න.

Step 6.
පසුව ඔබේ email සහ අනෙකුත් තොරතුරු ලබා දී ඉදිරියට යන්න.

Step 7.
ඉන් පසු ලැබෙන වින්ඩොවේදී Payment Options යන්නට None ලෙස තෝරා ඔබේ ලිපිනය ආදී තොරතුරු ( සැ.‍යු. මේ සඳහා ඇමෙරිකාවේ ලිපිනයක් සහ දුරකතන අංකයක් ලබා දිය යුතුයි. එය ලබා ගැනීමට නොහැකි නම් මා හට මැසේජ් එකක් දමන්න). ලබා දී ok කරන්න.
Step 8.
ඉන් පසු ඔබේ inbox එකේ verifying email එක මත කොටා සාදන ලද iTunes Account එක verify කරන්න.

That's it. Enjoy downloading games, apps from US App Store. :D

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්