අලුත් Dialog ZTE MF 100 Dongle එක Unlock කරන ක්‍රමය

සොයන්න

30.6.11

කොහොමද යාලුවනේ......ඔන්න අයෙමත් ඩොන්ගල් ගැන කතා කරන්න තමා මේ සැරසෙන්නෙ...කලින් මම ඩොන්ගල් Unlock කරන හැටි ගැන ලිපි දෙකක් පල කලානේ...එවාට ගොඩක් ප්‍රතිචාර එ වගෙම පොඩි ප්‍රශ්ණ දෙක තුනකුත් ආවා එකෙන් අලුතෙන් දෙන Dialog ZTE MF 100 ඩොන්ගල් එක Unlock කරන්න බැහැ කියලා...මොකද එක අලුත් විදියකට Lock කරලා තියෙන්නෙ 16 Digit කොඩ් එකක් ඉල්ලන විදියට හදලා තියෙන්නෙ කියලා...


ඉතින් මම පොරොන්දු උනා වගේම එකට විසදුම ගැන ලිපියක් පල කරන්න තමා දැන් හදන්නෙ.......ඉතින් ඔක්කොටම කලින් ඩොන්ගල් එක DC Unlocker එක භාවිතා කරලා බලන්න Unlock වෙනවද කියලා....එකට මම පල කරපු කලින් ලිපිය බලන්න..

එක වෙන්නෙ නැති නම් විතරක් මෙම ක්‍රමය භාවිතා කරන්න....හරි මුලින්ම පොඩි විස්තරයක් දෙන්නම් මොනාද අපි කරන්න යන්නේ කියලා....මොකද අපි තේරුමක් නැතිව මම දෙන පියවර අනුගමනය කරලා වැඩක් නැති නිසා....

Dialog එකෙන් දෙන ඩොන්ගල් අලුත් Firmware එකක් දාලා දෙන්නෙ....Unlock කරන්න බැරි වෙන්න...එක ගන්න හැටි ඔයාලා කොහෙවත් හෙව්වට ලබෙන්නෙ නැහැ...අපේ Unlock Code Calculator එකෙන් දෙන කොඩ් එකත් 12ක එකක් නිසා එක ආවම ටිකක් පැටලිලි සහගතයි

හැබයි කලින් දීපු ඩොන්ගල් Firmware එක DC Unlocker එකෙන් Unlock කරගන්න පුලුවන්...ඉතින් මොකක් හරි සෙල්ලමක් දාලා පරණ Firmware එක අලුත් ඩොන්ගල් එකට දාගත්තා නම් Unlock කරගන්න පුලුවන් නේද??

ඔයාලට දැන් මෙකේ සිද්ධාන්තය තෙරෙනවා නේ....ඉතින් අපි කරන්න යන්නේ මුලින්ම ඩොන්ගල් එකේ තියෙන Firmware එක Update කරගන්න එක...

එක කරගන්න තියෙන්නෙ....සිම් එකක් නැතිව ඩොන්ගල් එක PC එකට Plug කරන්න..
දැන් මෙ යටින් තියෙන ලින්ක් එකට ගිහින් ZTE Firmware Updater  එක Download කරගන්න


http://www.ziddu.com/download/15168736/DialogFirmwareUpdaterSriLankaOnline.zip.html

මෙකෙන් ඩොන්ගල් එක Detact කරගත්තට පස්සේ...Start Update කරන්න..... සම්පුර්ණයෙන් ඉවර උනාට පස්සෙ වෙන සිම් පතක් යොදා DC Unlocker එක මගින් ඩොන්ගල් එක Unlock කරගන්න...

DC Unlocker එකෙන් Unlock කරන විදිය නම් මම මෙකේ කතා කරන්න යන්නේ නැහැ....මගේ කලින් ලිපියට ගිහින් එක කරගන්න විදිය බලා ගන්න ඔයාලට පුලුවන්


http://www.srionlinelanka.info/magazine/read/---unlock--dc-unlocker--crack----online-_15.html

අද මේ ක්‍රමය යොදාගෙන ඩොන්ගල් එකක් Unlock කලා......ඉතින් ඔයාලත් Unlock කරගත්තට පස්සෙ Comment එකක් දාලා යන්න.....එ වගෙම ඔනෙම ප්‍රශ්ණයක් යොමු කරන්න

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info

අදම ශ්‍රි ලංකා Online සාමාජිකත්වය ලබා ගන්න

1 comments:

  • Unknown says:
    22/9/11 1:51 PM

    thanks macho ubata

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්