Computer 1 format කරල ඉවරයි නම් Software ටික Auto Download කරල Auto install කරගන්න....

සොයන්න

30.6.11

Computer 1 format කරල ඉවරයි නම් Software ටික Auto Download කරල Auto install කරගන්න....

කරන්න ඕන මෙච්චරයි:
1:Site 1ට ගිහින් ඔයාට ඕන software ටික pick කරන්න.
 http://ninite.com/

2:ඉන්පසු Get installer Icon එක උඩ click කරන්න.


 3:එවිට file එකක් Download කරන්න එවි,ඒක Download කර Run කරන්න.
දැන් Auto software ටික Download වෙලා, Auto install වෙවි.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්