ලියන දේ කියන වෙබ් පිටුවක් - Text To Speech

සොයන්න

29.6.11

කට්ටිය බලන්න ඇති අද මොකො බ්ලොග් පොස්ට් එක නැත්තේ කියලා....අද වැඩ රාජකාරි ගොඩක් තිබ්බ දවසක්...ඉතින් වෙලාවක් තිබ්බෙ නැහැ බ්ලොග් එකක් දාලා අලුත් යමක් ගැන කතා කරන්න....ඔන්න ඉතින් එකට හරියන්න ආවා දැන් පොස්ට් එකක් දාලා යන්න....අපි ගොඩක් අන්තර්ජාලය හරහා කරන වැඩ ගැන තමා කතා කරන්නෙ..ඉතින් අන්තර්ජාලය හරහාම Softwares වලින් කරගන්න වැඩ කරගන්න පුලුවන් උනාම ඉතින් කොච්චර හොඳයි ද??


ඉතින් එ වගේ එකක් ගැන කියන්න තමා මේ හදන්නේ......Text To Speach ගැන ඔයාලා අහලා ඇති...එවට ප්‍රසිද්ධ Softwares තියෙනවා වෙනම...එවා ගැන කතා කරන්න නම් ‍යන්නේ නැහැ....ඔය වැඩෙ අන්තර්ජාලය හරහාම කරගන්න විදිය ගැන කතා කරන්න තමා දැන් යන්නෙ

සම්පුර්ණ ලිපියට - http://tinyurl.com/3juzzmx

Dineth Sunera Silva

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්