Gmail Account එක හදපු දවස දැනගනිමු

සොයන්න

29.6.11

කොහොමද යාලුවනේ අද ඔයාලා බලන්න ඇති සද්දයක් වත් නැත්තෙ මොකො කියලා....පොඩි වැඩ වගයකට හිර වෙලා දැන් තමා වෙලාවක් ලැබුනේ බ්ලොග් එක පොඩ්ඩක් බලන්න.....ඉතින් දැන් මම දාන්න ඔනෙත් නැහැ අපේ සාමාජිකයොම වටිනා බ්ලොග් පොස්ට් එකතු කරලා තියෙනවා මම දැක්කා....ඉතින් එ අය ඔක්කොටම ස්තුතියි එ වගෙම තවත් ඉදිරියට පොස්ට් කරන්න කියලාත් ඉල්ලනවා...........

අද එහෙමනම් පොඩි දෙයක් කියන්නම්.......හැබැයි ගොඩක් වැදගත් වෙවි....මම අර පල කරපු Gmail Hard Disk කියන ලිපියට ගොඩක් ප්‍රතිචාර ලැබුනා..හොඳ ප්‍රතිචාර..ඉතින් මම හිතුවා Gmail ගැන තවත් වැදගත් දෙයක් බෙදා ගන්න මොකද Gmail භාවිත කරන අය වැඩි නිසා


ඉතින් ඔයාලා භාවිත කරන Gmail Account එක හදපු දවස ඔයාලට මතකද???..මෙක නිකන් බහුභුත ප්‍රශ්ණයක් වගේ පෙනුනට ඔයලගේ Gmail Account එකේ Password එක නැති උනොත් Google එකෙන් අහන්නෙත් මෙ ප්‍රශ්ණෙම තමා.... හික් හික්

ඉතින් කාටද මතක තියෙන්නෙ ඔය දිනය.........එක නිසා එ දිනය හොයාගන්න පිලිවෙල තමා මෙ කියන්න හදන්නේ...

1 පියවර

මුලින්ම ඔයාලගේ Gmail එකට Log වෙන්න...දකුණු පැත්තෙ කෙලවරම තියෙන Mail Settings , Select කරන්න

2 පියවර

දැන් Settings වල Forwarding And POP/IMAP කියන Tab එක Click කරන්න

දැන් ඔයාලට පේනවද උඩින්ම කියන Pop Download තැන තියෙන Status වල Date එක... එක තමා ඔයා Gmail Account එක හදපු දවස

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/

ශ්‍රි ලංකා Online සාමාජිකත්වය ලබා ගන්න

Dineth Sunera Silva

May 28 at 8:48pm · LikeUnlike · Report

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්