Torrent Accelerator එපා වෙලාද 100% වැඩ කරන එකක් බාමුද + Key

සොයන්න

29.6.11


හෝව්.....හෝව්....! පොඩ්ඩක් ඉන්න බාන්න කලින් මේකත් කියවල ඉන්න
Accelerator එකක් කිව්ව ගමම්න්ම ඔයාල දන්නවනෙ මොකද්ද කියල එහෙනම් කියන්න බලන්න ? ආං.. හරි මොකක හරි වේගෙ වැඩි කරගන්න උදව් කරන එකක් තමා මේ වගේ කොච්චර තියෙනවද හැබයි ඒ හැම එකක්ම වැඩ කරන්නෙ නෑ එහෙම නේද ? එහෙම කියල වැඩකරන ඒවත් නැතුවාම නොවේ ...
දැන් මං ඔයාලට දෙන්නෙ වැඩකරන Torrent Accelerator එකක් මේකෙන් ඔයාලට එක වැඩි කරගන්න පුලුවන් කිසිම අවුලක් නැහැ... ඒත් අපි හැමෝම පටලවගන්න එකක් තියෙනව ඒ තමයි අපි හිතනව Torrent Accelerator එකකින් අපිට තියෙන Internet speed එකට වඩා වැඩි වේගයක් ලැබේයි කියල.. ඒක වැරදි මතයක් මේකෙන් වෙන්නෙ එහෙම එකක් නෙවේ මේකෙන් වෙන්නෙ අපිට තියෙන උපරිම Internet speed එක නියතව පවත්වා ගැනීමට උදව් කිරීමක් පමණයි. ඒ වගේම  Seeds අඩු Torrent files  බාද්දි ලැබෙන අඩු වේගය වැඩි කරගැනීමට මේක උදව් වෙනව එත් මං ආයි කියනව මේකෙන් වැඩි කරල දෙන්නෙ අපේ Internet connection එකේ speed limit එක දක්වා පමනයි.. සමහර අය මේක පටලගෙන හදපු එකාගෙ අම්මයි තාත්තයි මතක් කරනව පව් නේද? හිහි..  මේ විස්තරේ මතක තියාගෙන අලුත්ම Torrent Accelerator එක බාමු...

http://www.dilzhan.tk/2011/06/torrent-accelerator.html

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්