IMAGE 2U TeXt පින්තුර අකුරු බවට පත් කිරීම

සොයන්න

28.6.11

¸.•´¸.•*¨) ¸.•*¨)
(¸.•´ (¸.•´ .•´  ¸¸.•¨¯`•.        පින්තුර අකුරු බවට පත් කිරීම -   IMAGE 2U TeXt
                                        
                                              ☻/
ඉතින් කොහොමද  යාලුවනේ   . /▌....................ඔන්න තවත් Software එකක් අරගෙන අවා ...
                                              / \
මේ ගැන  දන්න අයත් ඕන තරම් ඇති. කොහොම උනත් ඔන්න නොදන්නා අයට මේක ගොඩක් වැදගත් වෙයි . මේක ටිකක් විනෝදාත්මක වැඩක් 


මේකට කියන්නේ "Ascgen 2" කියල ඉතින් මේකෙන් කරන්නේ  ඔයාලගේ තියන ඕනෑම පින්තුර වර්ගයක්  ඒ කිව්වේ මේවා    bmp , .rle , .dib , .exif , .gif , .jpg , .jpeg , .jpe , .png , .tif , .tiff , .wmf , .emf
මේ  පින්තුර වර්ග ඔයාලට ඕන ව්දිහට "IMAGE TEXT ART" වලට අකුරු  කරන්න පුළුවන් .... තේරුනාද මන්ද .

මෙන් මේ  වගේ...........
                                        
                                       ඉතින් කොහොමද......... වැඩේ... නරකද

මෙතනින් බා ගන්න...
         http://ascgendotnet.jmsoftware.co.uk/download

             ඔතනින්ම  මේක හදපු Source Code පවා ගන්න පුළුවන්. .NET දන්නවනම් ඔන්න වැඩක්..!

මුල් පිටුවට.........
           http://ascgendotnet.jmsoftware.co.uk/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්