ඔබේ අත්සන විනාඩි 2කින් PC එකට ගන්නෙ මෙහෙමයි!

සොයන්න

29.6.11

කොහොමද ඉතින් අද කියවන කට්ටිය වැඩි නිසා තව බ්ලොග් එකක් දාන්න එපැයි....එක නිසා ඔන්න ආවා අලුත් වැඩක් කියලා දෙන්න...ඔයාලා ඔක්කොමලට අත්සන කියලා එකක් තියෙනවා නේද? තියෙන්න එපැයි ඉතින්.....සමහර වෙලාවට ඔය අත්සන ගහන්න ආසයි එකෙත්....ඉතින් කොහොමද ගහන්නේ ඔයාලා...


එක පාරට මතක් වෙන්නෙ Paint එක තමා නේ....ඔකේ අත්සන ගහලා Photoshop  එකට අරන් ගිහින් ගානට Crop කරලා ගන්න එක තමා කරන්න තියෙන්නෙ....ඉතින් ඔක කරන විදිය ඔක්කොමලා දන්නවනේ.....ඉතින් මම මේ කියන්න යන්නෙ ඊට වඩා වෙනස් පහසු හා ඉක්මන් ක්‍රමයක් ගැන....




සම්පුර්ණ ලිපියට - http://tinyurl.com/654zecj



http://www.srionlinelanka.info/

1 comments:

  • Unknown says:
    26/11/12 8:29 AM

    mawa okATA BADAWA GANILLAKO

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්