Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

සොයන්න

29.6.11

කව්ද ඉතින් අපිට මේ Free Space එක දෙන්නෙ !

කලින් නම් දුන්නෙ 5GB දැන් 25GB
වෙන කව්රුවත් නෙවේ Microsoft ල තමා !(මුන්ට බැන්නට උන් පිනට දහමටත් ලැදී

මේ සිද්දිය කරන්න නම් මුලින්ම Windows Live ID එකක් හදාගන්න ඕනේ
Windows live id එකක් නැති අය
මෙන්න මේ site එකට ගිහින් Account එකක් හදාගන්න..
http://www.skydrive.com/ (උන් යන්න ඕනේ තැනට Auto Link කරලා දෙයි


හරි ඔන්න First Step එක ඉවරයි..

ඊලගට කරන්න තියෙන්නේ මෙන්න මේ ජිල්මාර්ට් එක download කරන්න !
SD Explorer : http://www.cloudstorageexplorer.com/download.php

ඊටපස්සේ කට ඇරන් බලා ඉන්නෙ නැතුව install කරපන් !


ඕක install කලාට පස්සෙ My Computer වලට මේ වගේ Icon එකක් එනව !


එක Double Click කරාට පස්සෙ මේ වගේ Dialog Box එකක් එනව !


ඔන්න ඔතනිදී තමයි අපිට අර කලින් හදා ගත්ත Windows Live ID එකයි Password එකයි ඔනවෙන්නේ !

ඒ දෙක Enter කරලා දෙයියනේ කියල Sign In කරපන් !

ඇතුලට ගියාම ඉතින් සාමාන්‍ය hard disk එකක සිද්දියම තමා !



ඔච්චර තමා ඉතින් කියන්න තියෙන්නෙ !


මේ post එකත් එළකිරි නේ !


තව ජිල්මාර්ට්ස් තියනවා ඒවත් හිමීට දාන්නම් !
එහෙනම් ඉතින් ඔන්න අපිල කැපිල ගියා !

මේකනං මං උසස්පු එක්ක හොදෝ

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්