කස්ටිය......ඔහේලගෙ SKYPE වැඩ නැද්ද???????

සොයන්න

30.6.11

මම ඔයාලට මේක සිංහලෙන් කියන්න යන්නෙ ඉංරිසියෙන් කිවුවා කොහේද උඹලා එක්ක බැහැ නේ ඔන්න අමරැවෙන් කොටන්නෙ හොදේ...... බනිනවනම් මුනටම බැනහල්ලා..... මහත්තරැනේ....
ඔන්න කියන්නම් කරන හැටි.....
ඉස්සෙල්ම...... අපේ os එක Windows Vista and Windows 7 හරි Windows XP හරි උනොත් ඔන්න ලොඩ හොදේ......



Windows Vista and Windows 7 නම්......ඉස්සලම  Close Skyp කරන්න හරි....
පස්සෙ..... Start ගිහින්.....run ගහලා.....එන්ටර එකක ඔබන්න......
ඉට පස්සෙ....එන වින්ඩො ඒකෙ ගහන්න.....control folders කියලා......පස්සෙ එන්ටර් කරන්න...
ඉට පස්සෙ එන එකට යන්න....පස්සෙ...“Show hidden files and folders” කියන එකට ....ටික් එක දාලා....OK..ඔබන්න....
ඉට පස්සෙ......අයෙම....... Start ගිහින්.....run ගහලා.....එන්ටර එකක ඔබන්න......එකට...%appdata%\skyp කියලා ගහලා......එනන  එකේ තියෙන...shared.xml කියන file එකක Delete  කරන්න.....ඉට පස්සෙ  අයෙම Restart Skyp හරිද.....



Windows XP .....නම්ගගගගගගගග.ඉස්සලම  Close Skyp කරන්න හරි....පස්සෙ..... Start ගිහින්.....run ගිහින්....එන වින්ඩො ඒකෙ ගහන්න.....control folders කියලා......පස්සෙ එන්ටර් කරන්න...ඉට පස්සෙ එන එකට යන්න....පස්සෙ...“Show hidden files and folders” කියන එකට ....ටික් එක දාලා....OK..ඔබන්න....ඉට පස්සෙ......අයෙම....... Start ගිහින්.....run ගිහින්.....එන්ටර එකක ඔබන්න......එකට...%appdata%\skyp කියලා ගහලා......එනන  එකේ තියෙන...shared.xml කියන file එකක Delete  කරන්න.....ඉට පස්සෙ  අයෙම Restart Skyp හරිද.....




 වැඩෙ එලට හරියයි......(කස්ටිය.....කියෙවුවට Thnx :P ) 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්