PC එක Start වෙද්දිම Open වෙන Softwares පාලනය කරමු

සොයන්න

30.6.11

අද නම් උදේ බ්ලොග් එකක් දාන්න බැරි උනා පොඩි වැඩ වගයක් සෙට් උන නිසා....ගොඩක් අය බලන් ඉඳලා තියෙනවා ඉතින් මම බ්ලොග් එක ලියනකන් අලුත් දෙයක් ගැන ඉගෙන ගන්න...ඔන්න ඉතින් මම අද ආවා එ වගේ එකක් ගැන පොඩ්ඩක් කතා කරන්න.....

මෙක පොඩි දෙයක් උනාට ටිකක් වටිනවා....මෙන්න මෙකයි..අපි PC එකට එක එක Softwares දානවනේ...ඉතින් සමහර එවා අපි PC එක Start කරපු ගමන්ම Open වෙනවා....සමහර වෙලාවට එක හරි කරදරයක් වෙන අවස්ථා ගොඩයි....උදා :- Skype , Yahoo Messenger , Hotmail Messenger.. Etc


ඉතින් මම ඔයාලට කියලා දෙන්නෙ එවා කොහොමද පාලනය කරගෙන අවශ්‍ය එවා විතරක් දාගන්න එක පිළිබඳව...මම පහලින් කියන විදියට කරන්න

1. Run එක Open කරගන්න... වින්ඩොස් Key එකයි R අකුරයි එකවර ප්‍රෙස් කලත් හරි

2. MSCONFIG කියලා Type කරලා Ok කරන්න

3. එතකොට ඔයලාට පෙනෙයි පොඩි Popup Window එකක් එනවා එකෙ Startup කියන එක Select කරන්න

4. දැන් ඔයාලට පෙනෙන්නෙ PC එක On වෙන කොටම Start වෙන Programmes ටික....ඔයාලට ඔනේ නැති එවා වලින් ටික් එක අයින් කරලා Apply කරන්න.....

5.PC එක Restart කරලා බලන්න ඔයාලා අයින් කරපු ටික Start නොවෙවි

*System එකේ Files නම් අයින් කරන්න එපා...සොෆ්ට්වෙයා විතරක් අයින් කරන්න... හික් හික්

ඉතින් ඔයාලට ප්‍රොයොජනවත් වෙවි කියලා හිතනවා මෙක....යාලුවන්ටත් බෙදා දෙන්න.........එ වගෙම යලුවන්ට ශ්‍රි ලංකා Online පිළිබඳවත් කියලා දෙන්න

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/

ශ්‍රි ලංකා Online සාමාජිකත්වය ලබා ගන්න

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්