ෆෙස් බුකියට ඔබ මෙතෙක් කල් එකතු කරපු සියලු දත්ත(පින්තුර ,වීඩීයෝ,..) Download කරගන්න

සොයන්න

30.6.11

සුභ උදැසනක් වෙන්න ඔනේ ඔක්කොටම...කට්ටිය බලන්න ඇති මම දවස් දෙකක් මිසින් වෙලා හිටියේ මොකො කියලා....පොඩි පාටි දෙක 3ක් තිබුන නිසා තමා බ්ලොග් පොස්ට් එකක් වත් දාගන්න වෙලාවක් තිබ්බෙ නැත්තෙ...

එහෙනම් ඉතින් ආයේ වැඩට බහිමු...ඔයාලා කොච්චර කල් ඉඳන් ෆෙස් බුක් පාවිච්චී කරනවද? ෆෙස් බුක් නැති කාවවත් හොයගන්න බැරි කාලේ මම මෙ ප්‍රශ්නය ඔක්කොටම ඉදිරිපත් කරපු එක හරි කියලා හිතනවා...


හොඳයි , එ පාවිච්චි කරපු කාලේ ඇතුලෙදි ඔබ ෆෙස් බුකියට කොච්චර පින්තුර , විඩීයො පට සටහන් වැනි දැ කොච්චර එකතු කරලා තියෙනවද?  ගොඩක් නේද?? අද මම කියලා දෙන්නේ එව ඔක්කොම එක පාර Back Up කරලා ගන්න ව්දිය ගැන...

මෙකට අපිට මුකුත් Software , Web Site එහෙම ඔනෙ වෙන්නෙම නැහැ මොකද මෙක කරන්න දෙන්නෙ අපිට ෆෙස් බුකිය හරහාම නිසා...........මම පියවර ටික කියන්නම්

1 පියවර

ඔබගේ ෆෙස් බුකියට ගොස් Account Settings වලට යන්න

2  පියවර

එහි Download Your Information තොරා Learn More බොත්තම හරහා Download පිටුවට පිවිසෙන්න

3  පියවර

ඔබ Download යන්න දුන්නාට පසු ඔබෙ ෆෙස් බුකියෙ සියලු විස්තර Back Up කර ඔබට ඊ-මෙල් පණිවිඩයක් එවනවා ඇත.එමගින් ලැබෙන Download ලින්ක් එක හරහා ඔබට සියල්ල Download කර ගත හැක

මෙය සමහරක් දෙනෙක් දන්නවාත් ඇති එ උනාට ශ්‍රි ලංකා Online සාමාජිකයන් හා බෙදා ගන්න හිතුනා නොදන්න කීප දෙනෙකුත් ඇති කියලා හිතලා...

උපුටා ගැනීම - ශ්‍රි ලංකා online

http://www.srionlinelanka.info/
100% ශ්‍රි ලාංකිකයි

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්