කෙටි ලින්ක් දිග හැරලා බලමුද??

සොයන්න

30.6.11

මම මේ දැන් ටිකකට කලින් දැක්කා ‍යාලුවෙක් අහලා තියෙනවා පරිගණක උදව් ගෘප් එකේ ෆෙස් බුක් එකේ ලින්ක් කෙටි කරන්න ක්‍රමයක් ගැන....ඉතින් මේ කෙටි කරන්න ගොඩක් සයිට් තියෙනවනේ..මම එවා ගැන නෙමේ කතා කරන්න යන්නේ...ඔයාලා දන්නවද මේ කෙටි ලින්ක්, දිගු කරලා බලන්න කොහෙටද මේ ලින්ක් එක යන්නේ කියලා???



මෙතනින් බලන්න -http://tinyurl.com/3wvckyj


උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්