How to Add a Facebook comment box on your Blogger

සොයන්න

28.6.11

⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠⌠
අද දැනගමු කොහොමද facebook comment box එක බ්ලොග් එකට ඇඩ් කරන්නේ කියලා..

ඉතින් මුලින්ම අපි https://developers.facebook.com/setup/ ගිහින් තියෙන විස්තර ටික පුරවන්නකෝ..
 මෙහිදී සිදුවන්නේ ඇප්ලිකේෂන් අයිඩී එකක් ඔබේ බ්ලොග් අඩවියට නිර්මාණය වීමයි.
එහි තියෙන App ID එක මතක තබාගන්න..

මුලින්ම කරන්න තියෙන්නේ JavaScript Software Developer Kit ඇඩ් කරගන්න ..


ඒ සඳහා http://draft.blogger.com වෙත යන්න.
ඩිසයින් ටැබ් එකට ගොස් එහි edit HTML ‍තෝරාගන්න.
ඊට පස්සේ ඉස්සරහා තියෙන Expand Widget Templates එක චෙක් කරන්න.
දැන් අපිට <body> ටැග් එක සොයාගන්න ඕනේ.. ඒ සඳහා Ctrl+F keys වලින් සර්ච් කරලා ලබාගන්න.
 දැන් පහත කෝඩ් එක බොඩි ටැග් එකට පහලින් පේස්ට් කරගන්න..

<!-- Facebook SDK script Code -->
<div id='fb-root'/>
<script>
    window.fbAsyncInit = function() {
    FB.init({
      appId  : 'YOUR APPID',
      status : true, // check login status
      cookie : true, // enable cookies to allow the server to access the session
      xfbml  : true  // parse XFBML

    });
    FB.Event.subscribe('comments.create', function(response) {
  // do something with comments.create like notify me when new comment
});
    FB.Event.subscribe('edge.create', function(response) {
  // do something with edge.create like notify me when someone likes something
});
  };
    (function() {
    var e = document.createElement('script');
    e.src = document.location.protocol + '//connect.facebook.net/en_US/all.js';
    e.async = true;
      document.getElementById('fb-root').appendChild(e);
    }());
</script>
<!-- End SDK script Code -->


සැ.යු.  window.fbAsyncInit = function() {
    FB.init({
      appId  : 'YOUR APPID', කියන තැනට අරගත්ත ඇප් අයිඩී එක දමාගන්න ඕනේ..
දැන් කෝඩ් එක සේව් කරගන්න..

ඉතින් දැන් Comment Code එක මෙයට ඇතුලත් කරගන්න හැටි බලමු..
දැන් කරන්න තියෙන්නේ මුලින් අපි <body> tag එක හොයාගත්තා වගේ පහත කෝඩ් එක හොයා ගන්න ඕනේ..
<b:if cond='data:post.allowComments'>
මෙයට පහලින් පහත කෝඩ් එක දමා ගන්න..
<fb:comments expr:href='data:post.url' num_posts='5' width='575'/>
සේව් කරගන්න ටෙම්ප්ලේට් එක..
දැනගන්න තවම අපට fb-comment use කරන්න බෑ..

දැන් Facebook Notifications කෝඩ් එක දමා ගමු..
කලින් කියපු විදියටම ගිහින් "FB.init" සොයාගන්න..
බලන්න මේක..
window.fbAsyncInit = function() {
   FB.init({
    appId  : 'YOUR APPID',
    status : true, // check login status
    cookie : true, // enable cookies to allow server to access the session
    xfbml  : true  // parse XFBML

    });

සැ.යු.  FB.init({
    appId  : 'YOUR APPID',
මෙතනදීත් ඔබට ඇප් අයිඩී එක ලබාදීමට සිදු වෙනවා..

ඔන්න ඔය කෝඩ් එකට පස්සේ මෙන්න මේ කෝඩ් ටික දාගන්න විතරයි තියෙන්නෙ. එතකොට අපේ වැඩ ඉවරයි..
FB.Event.subscribe('comments.create', function(response) { // do something with comments.create like notify me when new comment });

සේව් කරගත්තම හරි. ඔබේ බ්ලොගර් පැජ් එකට ගිහින් බලන්න..
හැම පෝස්ට් එකකටම fb-comment-box එක වැටිල ඇති නේද..?
ඔන්න ඉතින් අපේ සයිට් එකට යන එන අයට එයාලට පුරුදු විදියට ෆේස්බුක් කොමෙන්ට් කරනවා වගේ. පෝස්ට් ගැන අදහස් පලකරගන්න පුලුවන්..


මං හිතනවා කට්ටියට මේ කියපු දේ තේරුනා කියලා.. උත්සහ කරල බලන්නකෝ.. ඔබට ජය..! :D

Sajith Harshana © 2011 - පරිගණක උදවු

⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡⌡

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්