ෆෙස් බුක් එකේ යාලුවන්ව ගොනාට අන්දමු ද?? අහිංසක විහිළුවකින්

සොයන්න

30.6.11

ඇත්තටම අද සතුටු දවසක් ශ්‍රි ලංකා Online කණ්ඩායමට...එ මොකද කිව්වොත් අද ගොඩක් සාමාජිකයො එකතු වෙලා තිබ්බා අපේ වෙබ් සයිට් එකට මම ෆෙස් බුකියේ තිබු Group එකකට ලිපියක් පල කල නිසා ද මන්දා.....ඉතින් එ අයගේ සහයොගයත් අරගෙන අපි වැඩ ටික හොඳට කරගෙන යන්න තමා හිතා ගෙන ඉන්නෙ....

ඉතින් දිනෙන් දින සාමාජිකයො ඉහල යන්නේ අපි ගෙන එන කරුණු ගොඩක් වටින නිසා කියලා හිතනවා එ වගෙම තවත් අලුත් විස්තර ගොඩක් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා.....ගොඩක් අය තමන් විතරක් නෙමෙ අනිත් අය එක්කත් මෙකෙ පල වන ලිපි බෙදාගෙන තිබ්බා....එ අයටත් ගොඩක් ස්තුතියි...


හරි මට එ ටික කියන්න ඔනේ වෙලාම තිබ්බ ටිකක් ඉතින් එකයි කිව්වේ..අපි දැන් වැඩෙට බහිමු...Topic එක දැක්කම තෙරෙනවනේ මොකක් වගෙ එකක්ද කියන්න යන්නේ කියලා...හික් හික්....ඉතින් මෙක හොඳ විදියට පාවිච්චි කරයි කියලා මම විශ්වාස කරනවා

මෙකෙන් වෙන්නෙ මෙකයි....මම ඔයාලට දෙනවා ෆෙස් බුක් ලින්ක් එකක් මෙක ඉතාම වැදගත් ලින්ක් එකක්...මෙක පෙනුමෙන් කාගේ හරි Profile ලින්ක් එකක් වගේ තමා පෙන්නෙ..එ උනාට මෙකෙන් වෙන්නෙ මේ ලින්ක් Click එක කරන කෙනාගෙම Profile Page එකට යාමක් තමා වෙන්නෙ...


http://www.facebook.com/profile.php?=73322363
ඉතින් දැන් තෙරෙනවා ඇති නේ මොකක්ද මෙකෙන් කරන්න පුලුවන් කියලා....ඔයා ඔයගේ Profile එකේ මේ විදියට Status Update කලොත්...

"The Person i love in this world is  http://www.facebook.com/profile.php?=73322363 "  කියලා... මේ ලින්ක් එකෙ ඉන්නේ කව්ද කියලා බලන හැමොටම වෙන්නෙ උත්තරෙ වෙන්නෙ තමාගෙ Profile එක කියලා දැන්ගන්නයි....ඉතින් මම කලින් කිව්වනෙ හොද විදියට පාවිච්චි කරන්න කියලා...මොකද ඔනෙ නම් පුලුවන් මෙ තමා මම දැකපු ලොකුම මොඩයා" කියලා ලින්ක් එක දැම්මොත් කි දෙනෙක් තරහා වෙයිද කියලා ඔන්න අපි දන්නෙ නැහැ...

උපුටා ගැනිම - ශ්‍රි ලංකා online


http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්