Custo Packs ! ඔබේ පරිගණකයත් ලස්සන කරගමු

සොයන්න

29.6.11


ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මන්ට්, කොල්ලනේ කෙල්ලනේ… කැමතිද ඔයාලාගේ හත ලස්සන කරගන්න. මං කියන්නේ win 7 පොඩ්ඩක් ලස්සන කරගන්න. 7 විතරක් නෙමෙයි. අනික්වත් පුලුවන්.

http://www.custopack.com/en/download

මේක ගත්තා කියලා වැඩේ ඉවරනෑ බොලවුනේ. දැන් තමයි වැඩේ පටාන් ගන්නේ. ඉස්සෙල්ලා ඕක ඉන්ස්ටෝල් කරලා ඉන්නකෝ ඉතිරි වැඩ ටික කියන්නම්. මෙන්න මෙහෙම පටන් ගන්නකෝ setup file එක ඩබල් ක්ලික් කරලා.




ඉතිරි ටික කියන්න ලේසි නෑ. ඊයෙ මුලු රෑම කෙටුවා ඔය ටික කියන්න. පහල ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ. ඔක්කෝම ඕකේ තියෙනවා !

http://www.thisald.tk/custo-packs.html

වාසනාවන් !!

1 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්