CRICKET මැච් වල ලකුනු ඉක්මනට බලාගන්න 4න් එකටත් snaptu දාන්න

සොයන්න

28.6.11

කට්ටිය snaptu  ගැන මොනවද දන්නෙ??…ම්ම්ම්ම් දන්න කට්ටියත් ඇති ඒ වගේමනොදන්න කට්ටියත් ඇති
මම මේක කියලා දෙන්නේ නොදන්න කට්ටියට.. snaptu කියන්නෙ අපේ computerඑකට දාන software එකක් නම් නෙවේ…අපේ 4න් වලට දාන පොඩි software එකක්තමා ඒක…
 ඉතින් ඔකෙන් මොකද වෙන්නෙ????
මේකෙන් වෙන දෙවල් ගොඩක් තියනවා
  • 1 –  cricket මෑච් වල ලකුනු බලාගැනිම
  • 2 -  කාලගුනය බලා ගැනිම
  • 3 –  facebook log වෙන්න
  • 4 –  Football වල ලකුනු බලා ගන්න

මේ ආදි ගොඩක් දෙවල් බලා ගන්න ඒකෙන් පුලුවන්..අපිට ඉතින් ඔකෙන් වටින්නෙcricket වල විස්තර දැන ගන්න එකනෙ..මොකද මේ රටේ 99.9% ක් ම ඉන්නෙcricket ලෝලින්..අපි ඉතින් ගමනක් එහෙම ගියාම..බස් එකේ ඉන්න වෙලාවෙදි මේවිස්තර දැන ගන්න බෑ නෙ..අන්න ඒ වෙලාවට තමා අපිට මේක වැදගත්වෙන්නෙ..මගේ අත්දැකිම් අනුව මේක තප්පර 20  වගේ කාලයකින් updateවෙනවා…
ඉතින් යාලුවනේ මම පාවිච්චි කරන්නෙ Sony ericsson c902 එකක් මගේ එකට නම්මේක සුපිරියටම වැඩ..තව ගොඩක් 4න් වලට මේක දාන්න පුලුවන් ඉතින් ඔයාලාමේක click කරලා මේ software එක download කරගන්නකෝ

http://www.mediafire.com/?9d21qsio4cdwmth
වැඩි විස්තර දැන ගන්න මේකට ගිහින් බලන්න :-www.batz0.blogspot.com/2011/06/cricket-4-snaput.html

www.batmark.tk

යාලුවනේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්