කට්ටිය snaptu ගැන මොනවද දන්නෙ??…ම්ම්ම්ම් දන්න කට්ටියත් ඇති ඒ වගේමනොදන්න කට්ටියත් ඇති
මම මේක කියලා දෙන්නේ නොදන්න කට්ටියට.. snaptu කියන්නෙ අපේ computerඑකට දාන software එකක් නම් නෙවේ…අපේ 4න් වලට දාන පොඩි software එකක්තමා ඒක…
ඉතින් ඔකෙන් මොකද වෙන්නෙ????
මේකෙන් වෙන දෙවල් ගොඩක් තියනවා
මේ ආදි ගොඩක් දෙවල් බලා ගන්න ඒකෙන් පුලුවන්..අපිට ඉතින් ඔකෙන් වටින්නෙcricket වල විස්තර දැන ගන්න එකනෙ..මොකදමේ රටේ 99.9% ක් ම ඉන්නෙcricket ලෝලින්..අපි ඉතින් ගමනක් එහෙම ගියාම..බස් එකේ ඉන්න වෙලාවෙදි මේවිස්තර දැන ගන්න බෑ නෙ..අන්න ඒ වෙලාවට තමා අපිට මේක වැදගත්වෙන්නෙ..මගේ අත්දැකිම් අනුව මේක තප්පර 20 වගේ කාලයකින් updateවෙනවා…
ඉතින් යාලුවනේ මම පාවිච්චි කරන්නෙ Sony ericsson c902 එකක් මගේ එකට නම්මේක සුපිරියටම වැඩ..තව ගොඩක් 4න් වලට මේක දාන්න පුලුවන් ඉතින් ඔයාලාමේක click කරලා මේ software එක download කරගන්නකෝ
http://www.mediafire.com/?9d21qsio4cdwmth
වැඩි විස්තර දැන ගන්න මේකට ගිහින් බලන්න :-www.batz0.blogspot.com/2011/06/cricket-4-snaput.html
www.batmark.tk
යාලුවනේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා
මම මේක කියලා දෙන්නේ නොදන්න කට්ටියට.. snaptu කියන්නෙ අපේ computerඑකට දාන software එකක් නම් නෙවේ…අපේ 4න් වල
ඉතින් ඔකෙන් මොකද වෙන්නෙ????
මේකෙන් වෙන දෙවල් ගොඩක් තියනවා
- 1 – cricket මෑච් වල ලකුනු බලාගැනිම
- 2 - කාලගුනය බලා ගැනිම
- 3 – facebook log වෙන්න
- 4 – Football වල ලකුනු බලා ගන්න
මේ ආදි ගොඩක් දෙවල් බලා ගන්න ඒකෙන් පුලුවන්..අපිට ඉතින් ඔකෙන් වටින්නෙcricket වල විස්තර දැන ගන්න එකනෙ..මොකද
ඉතින් යාලුවනේ මම පාවිච්චි කරන්නෙ Sony ericsson c902 එකක් මගේ එකට නම්මේක සුපිරියටම වැඩ..තව ගොඩක් 4න් වලට මේක දාන්න පුලුවන් ඉතින් ඔයාලාමේක click කරලා මේ s
http://www.mediafire.com/?9d21qsio4cdwmth
වැඩි විස්තර දැන ගන්න මේකට ගිහින් බලන්න :-www.batz0.blogspot.com/2011/06/cricket-4-snaput.html
www.batmark.tk
යාලුවනේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා
0 comments:
Post a Comment