හංගන්න දේවල් තියනවනම් මේකෙ හංගන්න..(FOLDER LOCK)

සොයන්න

27.6.11

මෙක සමහර අයනම් දන්නවත් ඈති..ඉතින් මම මේක දාන්නෙ අයට මේක නොදන්න අයට අපිට ඉතිං හංගන්න දේවල් නම් ගොඩක් තියනවනෙ..office ඒකේ දත්ත,ඔයාලගෙ වටිනා photo කෑලි වගේ දේවල්.. :-) .ඉතින් යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ ඒ වගේ අපිට වටිනා කියන දෙවල් හංගන්න පුලුවන් software එකක් ගෑන.
ඉතින් මේක සමහර කට්ටිය නම් දෑනටමත් දන්නවා ඈති.ඒක තමයි “FOLDER LOCK” කියන software එක.මේකට ගිහින් එක බා ගන්න ඒ වගේම එක පාවිච්චි කරන හැටි video වකුත් එකෙ ඈති :-                                                                        www.batz0.blogspot.com/2011/06/folder-lock.html   නැතිනම් :-www.batmark.tk යන ගමන් comment එකකුත් දාන්න අමතක කරන්න එපා

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්