ඔබ භාවිතා කරන අන්තර්ජාල Data ප්‍රමාණය මැනගන්න පුලුවන් Software එකක්

සොයන්න

29.6.11

අද ලංකාවෙ ගොඩක් අය භාවිත කිරිමට යොමු වෙලා තියෙන අන්තර්ජාල පහසුකම් ලබා දෙන අය කියන එකක් තමා භාවිත කරන්න පුලුවන් ගිගා බයිට් ප්‍රමාණය මෙච්චරයි කියන එක....ඊට පස්සේ භාවිතා වෙන එවට මුදල් අය කරනවා හරි ඔබට ලැබෙන වේගය අඩු කිරිමකට ලක් වෙනවා කියනවා....ඉතින් අපිට අපි භාවිත කරන අන්තර්ජාලයේ ප්‍රමාණය බලා ගන්න ක්‍රමයක් තියෙනවා නම් හරි වටිනවා නේද.....


ඉතින් මෙක බලා ගන්න ගොඩක් Software තියෙනවා....එත් ගොඩක් අය නිර්දෙශ කරන Software එකක් තමා Bandwidth Monitor කියන Software එක....මෙකෙන් ලැබෙන අගය ගොඩක් වෙලාවට හරි අගය වෙන නිසා තමා මෙක නිර්දේශ කරලා තියෙන්නෙ......මෙක අන්තර්ජාලයේ 25$ වගේ මුදලකට තමා අලෙවි කරන්නේ......බය වෙන්න එපා මම ඔයාලට මෙක නිකන් දෙන්නේ...හික් හික්......මෙක Install කරගන්න ඔනෙ පියවර ටික පහලින් බලන්න

මෙතනින් බලන්න - http://www.srionlinelanka.info/  

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/






බොහො ලිපි කොපි වීමට ලක් වී වෙනත් වෙබ් පිටු වල පල වීම නිසා තාවකාලිකව ලිපි කියවීමට අවස්ථාව සාමාජිකයින්ට පමණක් සීමා කිරිමට සිදු විය...

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්