සිංහලෙන් ටයිප් කරමු

සොයන්න

27.6.11

ගොඩක් අයට තියන ගැටලුවක් කොහොමද මේ සිංහලෙන් type කරන්නේ කියලා. ගොඩක් අය කරනේ web එකේ තියන tool බාවිතා කරලා ඕනේ එක type කරලා. copy past කිරීම. නමුත් මීට වඩා සාර්තක ක්‍රම ගොඩක් තියනවා. Linux, Windows කියන දෙකේම සිංහල විජේසේකර යතුරු පුවරු සහය එනවා. නමුත් කට්ටිය කම්මැලි යතුරු පුවරුවේ සිංහල අකුරු තියන තැන් තෝරන්න. ඉතින් ගොඩක් අය කැමති මේ “mama yanawa” කියලා ගැහුවහම එක “මම යනවා” ඉතින් මේකට සාර්තක විසදුමක් Google සමාගමෙන් දීලා තියනවා. බලමු අපි කොහොමද මේක අපේ පරිගනකයේ install කරගන්නේ කියලා.


Youtube Video එක http://www.techkathamag.com/typing-in-sinhala/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්