ජනප්‍රිය linux මෙහෙයුම් පද්ධති

සොයන්න

27.6.11

Ubuntu 11.04  -  linux වලට ආධුනික හැමෝටම හා එදිනෙද භාවිතය ඉතා පහසු distro එකක්
ubuntu.com

Fedora 15  -   සාපේක්ෂව ටිකක් සංකීර්ණ distro එකක්  linux ගැන මනා දැනුමක් ඇති අයට ගොඩක් වටිනවා
fedoraproject.org

Debian 6.0.1  -  system administrators සදහා විශේෂයි
debian.org


CentOS 5.6  -  Servers සදහා භාවිතා කරයි
centos.org

Ubuntu Studio 11.04  -  multimedia වැඩකටයුතු  වලට භාවිතා කරයි
ubuntustudio.org

Puppy Linux 5.2.5  -  අඩු පහසුකම් යටතේ වැඩ කරන වේගවත් os එකක්
puppylinux.org

Jolicloud 1.2 - notebooks  සදහා භාවිතා කරයි. cloud computing වලට විශේෂයි
jolicloud.com

OpenSUSE 11.4  -   කාර්යාල වැඩකටයුතු පහසුවෙන් කරගත හැකි  distro එකක්
opensuse.org/en

Arch  -  මේ linux disto එක  පහසුවෙන් customize කරගන්න පුළුවන්
archlinux.org

මේ වගේ තව ගොඩක් distros තියෙනවනේ Redhat Linux , Linux Mint , Knoppix , DSL , PCLinuxOS , blah blah blah වගේ :)

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්