හිටු කියල සින්හල කොටන්න මෙන්න කෑල්ල

සොයන්න

30.6.11



අපි කොච්චර දුක් වින්දද සිංහල මොකක් හරි type කරගන්න ගියහම නේද අනික මොකක් හරි ලියුමක් type කරන්න ගියම එගොල්ලන්ගෙ ගනන් ඇහුවම ලියුමත් එපා වෙනව ඒත් නොකර බැරි කමට කීයක් හරි දීලා කරගන්නවා එහෙම නේද නැත්තම් අපිම අමාරුවෙන් හරි ලියුම type කරගන්නවා පැයක් දෙකක් කට්ට කාලා ඒත් මීට පස්සෙ එහෙම ඕන වෙන්නේ නෑ ගිනි ගනන් දීල type කරපු කාලෙ, සිංහල අකුරු හොය හොය පැය ගනන් කොටපු කාලෙ දැන් ගියා ඉක්මනින්ම කොටන්න සින්ග්ලිෂ් සොෆ්ට්වේර් කෑල්ල බාගන්න.
මේක type setting කරන අයට නම් ගොඩක් වටිනවා වැඩි වැඩ නෑ හරිම ලේසියි බාගත්ත කොටාගෙන කොටාගෙන ගියා අහ් තවපොඩ්ඩෙන් අමතක වෙනවා ඕකට සිංහල යුනිකෝඩ් එකත් ඕනෙ මේ ඔක්කොම මෙතනින් බාගන්න
http://dilzhan.blogspot.com/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්