මැක්සා Images, Buttons, Flash Banners සටස් ගාල හදමු...!

සොයන්න

27.6.11


ඕං මං අද කියල දෙන්න යන්නෙ ටිකක් වෙනස් භාණ්ඩයක් මට මේක හම්බුනේ ගොඩක් මහන්සි වෙලා කරපු රිසර්ච් එකකින්.....හෙහෙ. මේක ගොඩක් වටින්නෙ බ්ලොග් එකක් සයිට් එකක් කරන් යන අයට තමා අපි හැමෝම ආසයි අපේ Site එක ලස්සනට තියා ගන්න එහෙම නේද?? ඒකට අපි ගොඩක් වෙලාවට කරන්නෙ Images, Flash Banners, Buttons වගේ එව්ව එකතු කරන එක තමයි.....
ඒත් ඒව ගොඩක් වෙලාවට අපි කොහෙං හරි බාගෙන තමා දාන්නේ ඒ මෙව්ව හදන්න ගියාම ගොඩක් වෙලාව යන නිසා... තවත් පුන්චි කොස්සක් තියෙනව මොකද අපි මෙව්ව බා ගත්තාම ගොඩක් වෙලාවට බාගත්ත අයගෙ ලින්ක් එක වටෙනවා චී__ නෝන්ඩ්යි නේ..? ඉතිං වැල්වටාරන් නැතුව කියන්නම්කො මෙන්න ඒකට උත්තරේ සටස් ගාල ලස්සන ලස්සන Images, Flash Banners, Buttons හදාගන්න පල්ලෙහා තියෙන කෑල්ල බාගන්න.. පුදුම ලේස්යි මේකෙන් Images, Flash Banners, Buttons හදන එක අනික කිසිම ලින්ක් එකක් වැටෙන්නෙත් නෑ පට්ට ලස්සන එව්ව හදන්න පුලුවං.... ඔයාලත් ට්‍රයි කරල බලල මට කියන්නකො ..


කොමෙන්න්ටුවකුත් දාන්න අමතක කරන්න එපා හොඳේ..........


http://www.dilzhan.tk/2011/06/images-buttons-flash-banners.html

2 comments:

  • Akalanka Nuwan says:
    13/9/11 6:50 PM

    oyage lipiya nam hondai..... eth download kara ganna gihin loku amaruwaka wetuna. eththatama eka download kara ganna beri una.

  • Nishan asanka says:
    20/9/15 10:03 PM

    ela machan

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්