Gmail Account එක 7 GB Hard Disk එකක් කරගන්න හැටි ඉගෙන ගනිමු

සොයන්න

30.6.11

ඔයාට තියෙන්නෙ Gmail Account එකක් ද..... ඔකේ කොච්චර Email ගබඩා කරන්න පුලුවන්ද?? එහෙම ඇහුවොත් ඔයා උත්තරෙ දන්නවද??ඇත්තටම Gmail එකේ 7 GB Storage එකක් දෙනවා එක Mail Account එකකට...ඉතින් ඔකෙන් ගන්න පුලුවන් වටිනා ප්‍රොයොජනයක් ගැන තමා මම දැන් කියලා දෙන්න යන්නෙ....මොකක්ද දන්නවාද? එ 7 GB ඉඩ අපි Hard Disk එකක් විදියට හදාගමු PC එකෙන් එක පාර යන්න පුලුවන් විදියට....


මෙතනින් බලන්න -  http://tinyurl.com/4xbt5ne

උපුටා ගැනිම - ශ්‍රි ලංකා Online

http://www.srionlinelanka.info/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්