ජනේල අට අයිං කොරන්ඩ

සොයන්න

6.3.12

හැක් හැක්.. මං මලවන පලවෙනි ඩොක් රාජයානං වහන්සෙ..මෙන්න මේකයි....ජනේල අට දාගත්ත අයට :Dඕක අයිං කොරගන්න විදිහ තමා මේකෙ තියෙන්නෙ.. ඒක කියන්න ඉස්සෙල්ල එකක් කියන්ඩ ඕනෙ.. ජනේල අටේ ඉන්ටපේස් එක සැලසුං කොල එකා ජාත්‍යාන්දයෙක්ද කොහෙද. :/ යූස ප්‍රෙන්ඩ්ලි ගතිය බල්ලට දාල..මට ඉස්කීන් සොට් ටිකක් ගහගන්න පේන්ට් එක හොයාගන්න වරු තිස් පැයක් ගියා. :/ අන්තිමට රන් එකේ ඇම් ඇස් පේන්ට් කියලයි ගහගත්තෙ.. (අතුරු කතාව නිමියේය)වින්ඩෝස් 8 නැතුව කොම් එකේ ඉන්ස්ටෝළ් කල්ල තියෙන අනික් ඕ එස් එකට යන්න....ගිහිං කී බෝඩ් එකේ වින්ඩෝස් කී එක + ආර් අකුර ඔබන්න...එතකොට එනව රන් මෙව්ව එක..ඒකෙ ඇම් ඇස් කොංෆිග් msconfig කියල කොටන්ඩකෙටුවහම හිච්චි වින්ඩෝ පොඩ්ඩක් එනව..ඒකෙ දෙවනියට තියෙන බූට් කියන ටැබ් එක කිලික් කරන්න.. 



 ඕං ඔය උඩ තියෙන රූපෙ තියෙන්නෙ ඒකලු...ඒකෙ ඇති  Windows 8 COnsumer Prewiev ...... ඔහොම කියල මෙව්ව එකක්.. ඒක ක්ලික් කල්ල යට තියෙන ඩිලීට් බොත්තම ඔබන්න... ඊට පස්සෙ ජනේල අට දැම්ම පාටිසන් එක රයිට් ක්ලික් කල්ල පෝමැට් කරන්න.. එච්චරයි...ස. යු. මෙහි එන සියළු නම් ගම් මනඃකල්පිතයි.....ජනේල අට දාගෙන මට වුනු මේ විපත වනේ වන හතුරෙකුටවත් නොවේවා කියා මම මේ මහ රාත්තිරියේ පරාර්ථනා කොරමි !මේ ඩොක් එක නිමි බවයි !

 

මාක් සකර්බර්ග්

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්