මුහුනුපොතේ ලස්සනට චැට් කරන්න ලස්සනම ලස්සන Emoticons 50

සොයන්න

6.3.12

ඔන්න යාලුවනේ කාලෙකින් ආතල් පොස්ට් එකක් අරගෙන තමා කොල්ල ආවේ.මේක මම අද උදේ ගූගල් එකේ සර්ච් කොරල හොයාගත්තෙ..කලින් මම මේක යන්තම් දැකල තිබුනට ඒ තරම් හොයන්න උවමනාවක් තිබුනේ න.හැබැයි අද උදේ කෙල්ලෙක් මට වැඩ දදා චැට් කොලා.ඇහුවට මෙකි නෙමේ කිවුවේ.ඉතින් මම ගේමක් දීල වැඩේ හොයාගත්ත.ඉතින් හිතුන ඔයාලත් එක්කත් බෙදාගන්න.වැඩි විස්තර ඕන නෑ නොවැ..කියන්න අව දේ කියපන් කියලත් සමහරු හිතනවා ඇතිනේ.එහෙනම් අහගන්නකෝ

ඔයාල කවුරුත් දන්නවනේ මුහුනුපොතේ චැට් කොරන ගමන් ඔය එක එක විකාර මුණු , හදවත්, වගේ ඒවා දාන්න,,,ඒ වගේ දෙයක් තමා යාලුවනේ මේකත්.ඒ සිම්බල්ස් මුහුනුපොතේ ඉන්න හැමෝම දන්නවනේ.අද මම කියල දෙන්න හදන්නේ වෙනස් ක්‍රමයක් යොදාගෙන අමුතු අමුතු සිම්බල්ස් දාන හැටි.ඔයාල දැකලත් ඇති සමහරවිට චලනය වෙන සමනල්ලු, ස්කයිප් එකේ වගේ බිදුණු හදවත් එහෙම දැන් මුහුණු පොතේ චැට් වලත් තියෙනවා..අද මම අරන් ආවේ ඒ අයිකන් වලට අදාල කෝඩ් වලින් කීපයක්....
  1. [[126230880722198]] - Green Worm Ani

  2. [[391395244674]] - stitch in guitar
  3. [[126229327389020]] - Rose Red Ani
  4. [[127868980561350]] - Heart beat
  5. [[126220920723194]] - santa
  6. [[126216480723638]] - butterfly blue
  7. [[126132024065417]] - Heart rotate ani

මේ ලින්ක් එකේ තියනව බලන්නකෝ ගිහින්ම


http://rasikamd.blogspot.com/2012/03/emoticons-50.html

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්