ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Software
» ADD UNINSTALL OPTION IN RIGHT CLICK CONTEXT MENU
Hi friends...කස්ටිය හොඳින්ද? මමනම් හොඳින් ඉන්නවා.අද මම ඔයාලට පොඩි freeware tool කෑල්ලක් ගෙනාවා.අපිට program එකක් uninstall කරන්න ඕන උනොත් control panel එකට යන්න වෙනවනේ.මම අද දෙන්න යන tool එකෙන් පුළුවන් right click menu එකට Uninstall option එක add කරගන්න.මේ freeware එකේ නම Menu Uninstaller.මේකෙන් පුළුවන් ඔයාලට shortcut icon එකක් right click කරලා program එක uninstall කරගන්න පුළුවන්.මේ freeware එක Windows XP,Vista, Windows 7 වලට වැඩ කරනවා...
01- Download Menu Uninstaller
02- දැන් freeware එක install කරගන්න.
03- ඔන්න වැඩේ ගොඩ.
Related Posts
ඇන්ටිවයිරස් නොමිලේමෙන්න මගේ සිව්වැනි DOC එක.ලෝකේ දියුණු වෙනකොට අපිත් දියුණු වෙන්න එපැයි යාලුවනේ.අද මම මගේ යාලුවෝ ටිකට දෙන්න යන්නේ TUNE UP ටිකක්.නිකන්ම නෙවෙයි. Activation Key එක්කමයි.දාගෙනම බලන්නකෝ හොදද කියලා...............
මුලින්ම කියන්න ඕනා මේ TUNE UP වලින් කරන්න පුලුවන් දේවල් ටික.අන්තර්ජාලය සමග සම්බන්දවීමේ වේගය ව ... readmore
කොච්චර බෑවත් මදි IDM අලුත්ම සංස්කරණය 6.06
ඔන්න ඔයාලට අද මන් දෙන්නෙ හැමෝම දන්න භාණ්ඩයක්.. ඒ තමයි IDM...
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් IDM කිව්වම අද නොදන්න කෙනෙක් නෑ. මොනව හරි දෙයක් බාන්න ගියාම තමයි IDM වල අගේ තේරෙන්නෙ.
ඉතිං මං හිතුව IDM 6.06 අලුත්ම Version එක ඔයාලට දෙන්න ඕනෙ කියල... මේ වෙනකොටත් IDM 6.06 අලුත් එක සමහරු ලඟ ඇති. ඒත් තාමත් IDM හො ... readmore
TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම
ආයුබෝවන්.......
සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන් ... readmore
OCR SOFTWARES TO CONVERT IMAGES INTO TEXT
ආයුබෝවන්!!! යාලුවෝ සියලු දෙනාටම.මොකක්ද මේ OCR ( Optical Character Recognition ) කියන්නේ.මෙය ක්‍රමයක් scanned documents, convert කරගන්න editable text form එකක් විදිහට.අපි හිතමු පින්තුරයක තියනවා ලස්සන කවියක් ඉතින් ඒක අපිට ඕනේ ඉතින් මොකද කරන්නේ එය මුල ඉදන්ම type කරන්න වෙනවා.වෙහෙසක් සහ කාලය අපතේ ... readmore
HOW TO COPY TEXT FROM ANY IMAGE
Hello there...ඔයාලට වැදගත් වෙන දෙයක් ගැන ලිපියක් ලියන්නයි මේ යන්නේ.ඒ තමයි පින්තුරයක් Text Form එකක් බවට පත්කිරීම.මෙය මම කලින් OCR ගැන ලියපු ලිපියට සම්බන්ධයි.බැලුවේ නැත්තන් බලන්න.OCR softwares to conver image into text( http://techgate-way2technology.blogspot.com/2011/09/ocr-softwares-to ... readmore
Adobe reader වෙනුවට Foxit reader..
PDF එකක් බලන්න අද ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ adobe reader නෙ, ඒත් ඉතින් adobe reader වලින්, PDF එකක අපිට අවශ්‍ය පරිදි සැකසුම් කටයුතු කරගන්න නම් අවස්ථාව ලබාදෙන්නෙ නැහැ.ඒත් PDF එකක අපිට අවශ්‍ය පරිදි සකසුම් කටයුතු කරන්න පුලුවන් අද ලෝකයේ ජනප්‍රිය PDF රීඩර් එකක් තියනව. ඒ තමයි Foxit reader.
Foxit reader ... readmore
හරි විදියට Computer එකක් Freez කරගනිමු...(Deep Freeze)
ඔයාලගෙ Computer එක ඔයාට ඔන විදියටම තියාගන්න...
ඒ කියන ... readmore
ඈති පදමට සොෆ්ට්වෙයාර් හෑක් කරමු
ඔන්න මම මේ ගෲප් එකට ලියන පලවෙනි පෝස්ට් එක තමයි මේ.මම දෑන් කියල දෙන්න යන්නෙ සොෆ්ට්වෙයාර්ස් හෑක් කරන හෑටි.මේක පාවිච්චි කරලා වෙන කෙනෙක් හදාපු සොෆ්ට්වෙයාර් එකක් තමන්ගෙ නමට හරවගන්නත් පුළුවන්.ඔය වගෙ ගොඩාක් ගේම් දෙන්න පුළුවන්.මේකෙන් ඔය DLL ෆයිල්ස් එහෙම නියමෙට ඕපන් කරන්න පුළුවන්.හොදයි වෑඩි කතා ඕන නෑ.ඔය ... readmore
neo reader ගැන බිදක්... ඔයාලට මම කියන්න යන්නේ පුංචි දෙයක් ගැන.ඒ නම් neo reade යන මොබයිල් ව්ජ්ජෙටුව ගැනයි.මේක ගැන දන්නා අය බොහොමයක් ඇති.නමුත් මම හිතනවා නොදන්නා අයද ඇතියි කියලා.ඉතින් කවුරුත් කියවලාම බලන්නකෝ..
ඔයාලා දැකල ඇති සමහර මොබයිල් වල neo reade කියලා ඇප්ලිකේෂන් එකක්.කැමරාවක් ඔන් වෙනවා.නමුත් එයින ... readmore
notepad වලට එහා.. ' notepad ++ '
මේ post එකනම් වැදගත් වෙන්නෙ computer coding කරන අයට තමයි..
යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ ලෝකයේ තියන හොදම source code editor එකක් ගැන.
ඒ තමයි notepad ++ කියන්නෙ..,
වැඩි විස්තර පහත blog එකේ තියනව.
ගිහිල්ලම බලන්නකෝ..
මෙන්න ලිපිනය..
http://pasindukaru.blogspot.com/2011/08/notepad.html ... readmore
0 comments:
Post a Comment