CONVERT ANY FOLDER TO ISO IMAGE FILE

සොයන්න

9.9.11


Hi there...ඔන්න වෙනදා වගේම මන ඔයාලා ගාවට ආවේ හිස් අතින් නෙමෙයි.නියම software කෑල්ලක් හොයාගත්තා.අපිට සමහර වෙලාවල් වලදී File එකක් iso image කරගන්න ඕන වෙනවනේ.අපි ඉතින් ඕකට මොකක්හරි බූත software එකක් අරගෙන වැඩේ කරගන්නවනේ.මම අද දෙන්න යන software එකෙන් මේක මාර ලේසියෙන් කරගන්න පුළුවන්.බොරු කියලා හිතෙනවනම් කරලම බලන්නකෝ....


01- ඔයාගේ operating system එක හරියට තෝරාගෙන 32bit / 64bit යන්නත් හරිහැටි තෝරාගෙන මෙතනින් software කෑල්ල download කරගෙන install කරගන්න.( 800KB File size )


මෙම video එක බලන්න.


මේ ISO image එක open කරන්න WinRAR, Demons Tools, Power ISO etc..වැනි software භාවිතා කරන්න.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්