ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Utilities
» CONVERT ANY FOLDER TO ISO IMAGE FILE
Hi there...ඔන්න වෙනදා වගේම මන ඔයාලා ගාවට ආවේ හිස් අතින් නෙමෙයි.නියම software කෑල්ලක් හොයාගත්තා.අපිට සමහර වෙලාවල් වලදී File එකක් iso image කරගන්න ඕන වෙනවනේ.අපි ඉතින් ඕකට මොකක්හරි බූත software එකක් අරගෙන වැඩේ කරගන්නවනේ.මම අද දෙන්න යන software එකෙන් මේක මාර ලේසියෙන් කරගන්න පුළුවන්.බොරු කියලා හිතෙනවනම් කරලම බලන්නකෝ....
01- ඔයාගේ operating system එක හරියට තෝරාගෙන 32bit / 64bit යන්නත් හරිහැටි තෝරාගෙන මෙතනින් software කෑල්ල download කරගෙන install කරගන්න.( 800KB File size )
මෙම video එක බලන්න.
මේ ISO image එක open කරන්න WinRAR, Demons Tools, Power ISO etc..වැනි software භාවිතා කරන්න.
Related Posts
neo reader ගැන බිදක්... ඔයාලට මම කියන්න යන්නේ පුංචි දෙයක් ගැන.ඒ නම් neo reade යන මොබයිල් ව්ජ්ජෙටුව ගැනයි.මේක ගැන දන්නා අය බොහොමයක් ඇති.නමුත් මම හිතනවා නොදන්නා අයද ඇතියි කියලා.ඉතින් කවුරුත් කියවලාම බලන්නකෝ..
ඔයාලා දැකල ඇති සමහර මොබයිල් වල neo reade කියලා ඇප්ලිකේෂන් එකක්.කැමරාවක් ඔන් වෙනවා.නමුත් එයින ... readmore
Registry edit කරන්න බැරිද ?
Registry editing has been disabled by your Administrator !!!!!
මේ Error දැකල එපා වෙලාද ?
එහෙනම් මෙහෙම කරන්න.....
ගත්තා Notepad එකක්Copy කරා පහත තියෙන Code එක
[Version]
Signature="$Chicago$"
Provider=Symantec
[DefaultInstall]
AddReg=Un ... readmore
extraction tab for New
1 yanna start menu RUN akata
2 REGEDIT akta gihin
3 "HKEY_CLASSES_ROOT" kiyana akata yanna.
4 avashsha karrana file type aka thora ganna (e.g : .MP3 , .wav , .avi. ppt ) kamathi file type. MAN PPT AKA THAmae add karanne
5 a file &n ... readmore
ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදමු.
මේ කියන්න යන දේ නම් "පරිගණක උදව්" සාමාජිකයන්ට ප්රයෝජනවත් වෙයි කියල හිතනවා. දන්නා අය ඇති. නොදන්නා අයට ගොඩක් වටිනවා. මේ කියන්න හදන්නෙ ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදාගන්න ආකාරය.
අපි බලමු Portable Application එකක් කියන්නේ මොකක්ද කියල. Portable Application එකක් කියන්නෙ පරිගණකයේ Ins ... readmore
හරි විදියට Computer එකක් Freez කරගනිමු...(Deep Freeze)
ඔයාලගෙ Computer එක ඔයාට ඔන විදියටම තියාගන්න...
ඒ කියන ... readmore
ADD UNINSTALL OPTION IN RIGHT CLICK CONTEXT MENU
Hi friends...කස්ටිය හොඳින්ද? මමනම් හොඳින් ඉන්නවා.අද මම ඔයාලට පොඩි freeware tool කෑල්ලක් ගෙනාවා.අපිට program එකක් uninstall කරන්න ඕන උනොත් control panel එකට යන්න වෙනවනේ.මම අද දෙන්න යන tool එකෙන් පුළුවන් right click menu එකට Uninstall option එක add කරගන්න.මේ freeware එකේ නම Menu Uninstaller.මේකෙන් ප ... readmore
HOW TO: Install Google Chrome Greasemonkey Scripts (Windows Only)
I had heard about various methods of running Greasemonkey scripts in Google Chrome, but now it’s easier than ever. Here’s how to install Google Chrome Greasemonkey scripts in 4 quick steps.Of course, we are still all eagerly awaiting extensions. Leave your desired list in my previous pos ... readmore
ඔන්න මම ගානේ වෙබ් කැම් එකක් :P
මේක ඇත්තටම පොඩි සොෆ්වෙයාර් එකක් මෙන්න මෙතනින් බාගන්න
(14.72MB) කෝ බාගෙන ඔක පරිගණකයේ ස්ථාපනය කරගන්න. :D
හරි නේ.... ඉන්ස්ටොල් කරගත්තා නේ......
ඔන්න දැං තමා වැඩේ තියෙන්නේ... දැං ඩෙකස් ටොප් එකේ ඇති මෙන්න
මේ අයිකන් ... readmore
TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම
ආයුබෝවන්.......
සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන් ... readmore
Top Best Free Software of 2011
1. Ad-Aware Free Internet Securityhttp://www.lavasoft.com/products/ad_aware_free.phpWindows Our new Editors' Choice for free antivirus apps, Ad-Aware Free is effective at not only finding malware but also at blocking it (two things that don't always go together). Our reviews revealed it to be ... readmore
0 comments:
Post a Comment