ඔන්න මම ගානේ වෙබ් කැම් එකක් :P

සොයන්න

9.9.11


මේක ඇත්තටම පොඩි සොෆ්වෙයාර් එකක් මෙන්න මෙතනින් බාගන්න
(14.72MB) කෝ බාගෙන ඔක පරිගණකයේ ස්ථාපනය කරගන්න. :D‍

හරි නේ.... ඉන්ස්ටොල් කරගත්තා නේ......

ඔන්න දැං තමා වැඩේ තියෙන්නේ... දැං ඩෙකස් ටොප් එකේ ඇති මෙන්න                    

මේ අයිකන් එක මත ඩබල් ක්ලික් කරලා ඔපන් කරගන්න



හැ..  මම මේ දකින්නේ හිනයක්ද ?? (හා හා බයවෙන්න එපා ඔන්න සොෆ්වෙයාර් එක)




ඔන්න ඔය සොෆ්වෙයාර් එක ගැන හැදින්විමක් කරන්න තමා හදන්නේ මේකේ නම ManyCam මේකෙන් කරන්න පුලුවන් වැඩ ගොඩයි... මේ තියෙන ප්‍රධානය විශේෂත්වේ තමා මේකෙන් අපේ වෙබ් කැම් එක හරහා ගන්නා විඩියෝ එක සජීවී ලෙසම ඔන වෙනස් කමකට ලක් කරන්න පුලුවන් බැක්ග්‍රවුන්ඩ් එක වෙනස්, කරන්න අපේ මුනට වෙස්මුනක් දාන්න, අපේ විඩියෝ එක අයිනෙන් කොඩියක් දාන්න වෙලාව දාන්න තව මොනවා හරි ටෙක්ස් ටිකක් දාන්නත් පුලුවන් තව වැඩ ගොඩායි කියන්න ගියොත් දවස් 2ක් වත් යයි ඒක හින්දා ඔයාලත් ට්‍රයි කරලා බලන්න

තව විශේෂත්වයක් වන්නේ මේකෙන් වෙබ් කැම් එකක් නැති අයටත් වෙබ් කැම් එකක් විදිහට එක එක රූප, අපේ හාඩ් ඩ්‍රයිව් එකේ තියෙන වි‍ඩියෝ වගේ ජාතිත් දාන්න පුලුවන් එක හින්දා වෙබ් කැම් එකක් නෑ කියලා දුක් වෙන්න එපා ( ඔය කිව්වට මටත් නෑ :P )

‍තවත් දෙයක් කියනවනම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ ඔන්ලයින් ස්කයිප් වගේ එකෙන් සොෆ්වෙයාර් ගැන උගන්වන කට්ටියට
මේකෙන් ඔන්ලයින් අපේ ඩෙක්ස්ටොප් එකක් ෂෙයාර් කරන්න පුලුවන් ( නැත්තං අපි කියන එක අනික් එකාට තේරුම් ගන්න බැරුව පික්සු කෙලින කොට අපිට මල පනිනවානේ :P ඔන්න විසදුම) 

ඔන්න මම යටින් දාලා තියෙනවා ‍ඒ සොෆ්වෙයාර් එකේ ස්ථාන ගැන පොඩි හැදින්වීමක්..







ඔන්න දැං හරියට කරන වැඩ ටික බලා ගත්තා නේ දැං ඉතුරු ටික ඔහොම සොෆ්වෙයාර් එකෙන් විතරක් හැදුවා කියලා ස්කයිප් වගේ ඒවාට අපේ විඩියෝ එක එන්නේ නෑ ඒකට තමා මේ යට තියෙන පින්තුරේ දාලා තියෙන්නේ එක බලලා කරන්න පුලුවන් 

Tools > Options > General > Video Sittings ගියාට පස්සේ
Select Web Cam කියන එකට මෙන්න මේ විකල්පය තෝරන්න ManyCam Visual Webcam කියන එක තොරපු ගමන් අපි අර කලින් හදා ගත්ත දේවල් අපේ ස්කයිප් එකට එනවා අනික් ඔන තැනකට Video Source එක විදිහට ManyCam Visual Webcam කියන එක දුන්නම ඔනම සොෆ්වෙයාර් එකක පාවිචි කරන්න පුලුවන්.( තව පැහැදිලි වෙන්න යට රූපේ ක්ලීක් කරන්න)

තව විස්තර බලාගන්න යන්න : http://www.rasika.tk/2011/05/ryery.html
ස්තුතියි

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්