ඈති පදමට සොෆ්ට්වෙයාර් හෑක් කරමු

සොයන්න

9.9.11


ඔන්න මම මේ ගෲප් එකට ලියන පලවෙනි පෝස්ට් එක තමයි මේ.මම දෑන් කියල දෙන්න යන්නෙ සොෆ්ට්වෙයාර්ස් හෑක් කරන හෑටි.මේක පාවිච්චි කරලා වෙන කෙනෙක් හදාපු සොෆ්ට්වෙයාර් එකක් තමන්ගෙ නමට හරවගන්නත් පුළුවන්.ඔය වගෙ ගොඩාක් ගේම් දෙන්න පුළුවන්.මේකෙන් ඔය DLL ෆයිල්ස් එහෙම නියමෙට ඕපන් කරන්න පුළුවන්.හොදයි වෑඩි කතා ඕන නෑ.ඔය සොෆ්ට්වෙයාර් එක පහත තියෙන ලින්ක් එක හරහා ඩවුන්ලෝඩ් කරගන්න.බය වෙන්න එපා වෑඩිය ලොකු මෙගාබයිට් ගානක් නෑ.පොඩි කිලෝබයිට් ගානයි තියෙන්නෙ.ඒත් වෑඩ ගොඩායි.


ඔයගොල්ලන්ට ගෑටළු එහෙම තියෙනම් කමෙන්ට් කරන්න.විනෝදයක් ලබන්න.ඒත් ඔය හෑක් කරන ඒවා අහුවෙන්න තියන්න එපා හික්!හික්!හික්!

ඔන්න ලින්ක් එක බාගන්න

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්