Paypal වලින් තබ සතයක් නොගෙවා download කරගන්න හැටි

සොයන්න

8.9.11


සහෝදර සහෝදරියනි මම ඔයාලට අද වෙනකල් පොඩි පොඩි රහස් වැඩ කියල දුන්නා මතක ඇති ඒත් අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි හොර වැඩක් ( පොඩිමත් නැ මේක ) අපි හැමෝම දන්නවනේ torrent වගේ වෙබ් අඩවි දෙක තුනක් ඇරෙන්න අනිත් හුගක් 3rd party විතරක් නෙමෙයි Geunin වෙබ් අඩවි පවා එයාලගේ මෘදුකාංග අපිට දෙන්නේ සල්ලි වලට....එකට ගොඩාක්ම පාවිචි කරන්නේ PayPal කියන online payment system එක.ඉතින් ඒහෙම වෙබ් අඩවි වලින් මොනවා හරි බාගන්න ඕනිනම අපිට PayPal හරහා ගෙවීමක් කලාට පස්සේ download link. එක ගන්න පුළුවන්.......  මට ඒ ගිණුමක් හදාගන්න තිබුණු එකම ප්‍රශ්නේ තමා මටම කියලා Credit Card එකක් නොතිබුණු එක එහෙම අයට ලංකාවේදී PayPal පාවිච්චි කරන්න බැ.
Credit Card තියන අයත් ඉතින් සල්ලි වියදම් කරන්න ලෝබ කමක් පෙන්නනවානේ නේද ?


මේ කිව නොකිව හැමෝටම මන් අද කියලා දෙන්නම් කොහොමද එක රුපියලක්වත් වියදං නොකර paypal download එකක් කරගන්නේ කියලා  !!! (කට අරගෙන ඉවසලා ඉන්න මන්  කියන්නම් :D ) 

මේක පොඩි අමතර වැඩක් ඔයාලගේ IP එක හංගගන්න පුළුවන්නම් වටිනවා මේ වැඩේ කරන්න කලින් නොකළ කියලත් ප්‍රශ්නයක් වෙන එකක් නැ හුගක් දුරට ...

හරි එහෙනම් දං අපි වැඩේට බහිමු 

01.  දැන් paypal වීම කරලා ලින්ක් එක ගන්න ඕනි වෙබ් පිටුවට යන්න දැන් ඒ පිටුව උඩ Right click එකක් දෙන්න ඊට පස්සේ Viwe Page Souce තෝරාගන්න ඊට පස්සේ එන page එක විකාරයක් වගේ පෙනේවි ගන්නන් ගන්න එපා අපිට ඕනි කරන්නේ එක වචනයක් හොයාගන්න විතරයි.

02.  ඒ page එකේ ඉඳලා Ctrl+F press කරන්න එතකොට එන bar එකේ return කියලා ට්ය්ප් කරලා Enter press කරන්න ඒ වචනේ highlight වේවි 

03. එකට එහාඉන් Url එකක්‌ හම්බ වේවි Thank You page එකට යන එක Copy කරලා Browser එකේ paste කරගෙන ඒ ලින්ක් එකට යන්න ඔයාට download ලින්ක් එක හම්බුවේවි 


****මේක ගොඩාක් වැදගත් මේ ක්‍රමය වැඩ කරන්නේ payment එක කරපු ගමන් ලින්ක් එක පෙන්නන වෙබ් අඩවි වල විතරයි ( ලින්ක් එක Email කරන අඩවි වල එතකොට payment ඒකෙන පස්සේ වෙන page එකකට Redirect කරනවනම් මේක වැඩ කරන්නේ නැ. එහෙම එකක් උනොත් ඉතින් දුක තමා )

********මම මේක පොස්ට් කලේ මගේ කලින් පොස්ට් එකට Like වගේම හොද  comment ලැබුණු නිසා ඒ නිසා මේ පොස්ට් එකටත් මන් ඒවා බලාපොරොතු වෙනවා 

2 comments:

  • Anonymous says:
    9/9/11 11:48 AM

    Thnx macho

  • Anonymous says:
    1/10/11 10:46 PM

    ඔය විදියට බාන්න පුළුවන් site ටිකක් දාන්නකෝ try කරලා බලන්න...


    oya widiyata banna puluwan site tikak dannako try kayala balanna...

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්