ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Utilities
» pen drive එකෙන් පරිගණකය ලොක් කරමු..
pen drive එකෙන් පරිගණකය ලොක් කරමු..
අද ඔබට හඳුන්වා දෙන මෘදුකාංගය තමයි pen drive එකෙන් පරිගණකය ලොක් කරන්න පුළුවන් මෘදුකාංගය.. මේක භාවිතා කරලා ඔබට පුළුවන් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න.. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.. මෙම සොෆ්ට්වෙයා එක මඟින් ඔබේ pen drive එක තුල කුඩා හඳුනාගැනීමේ ගොනුවක් සදනු ලබනවා.. යම් හෙයකින් ඔබ පරිගණකයෙන් ඔබේ pen drive එක ඉවත් කල විගස මේ මගින් එ බව දැනගෙන ඔබේ පරිගණකය ලොක් කරනවා.. නැවත pen drive ඒක ඇතුලත් කිරීම හෝ බ යොදා ඇති රහස් වචනය යෙදීමෙන් ඔබට නැවත පරිගණකයේ වැඩ කල හැකියි.. අනික මෙම මෘදුකාංගයේ වැසි කිහිපයක් තියනවා.. එක පරිගණකයක් සඳහා pen drive කිහිපයක් සකසා ගැනීම.. නැත්නම් පරිගණක කිහිපයක් සඳහා එක pen drive එකක් සකසා ගැනීම.. නැත්නම් මෙමරි කාඩ් එකක් වුවත් භාවිතා කරන්න පුළුවන්.. අනික මෙම මෘදුකාංගය මගින් ඔබේ pen drive ඒකෙ තිබෙන හඳුනාගැනීමේ ගොනුව විටින් විට වෙනස් කරනවා.. කවුරු හෝ එය ඔබෙන් පිටපත් කලත් එය භාවිතා කරන්න බැහැ..
එහෙනම් බලමු කරන ක්‍රමය.. මෘදුකාංගයේ නම predator
මෙතනින් ලබා ගන්න පුළුවන්.. සම්පුර්ණයෙන් ම නොමිලේ..
උදව් අවශ්‍ය නම් මේ ලිපිනයෙන් ආරම්භක විස්තර ලබා ගන්න පුළුවන්
හරි... මුලින්ම මෙය ස්ථාපනය කරපු ගමන් ලැබෙනවා මේ වාගේ තිරයක්.. දැන් pen drive හෝ memory card එකක් සවි කරලා ok කරන්න..
හරි.. එතකොට ලැබේවි මේකේ settings තියන එක.. ඒකෙ තියනවා password යොදන තැන.. ඒකෙන් ඔයාට අවශ්‍ය රහස් වචනයක් දාන්න.. යට තියනවා කී එක හදා ගන්න.. ඒ බොත්තම ඔබලා කී එක හදා ගන්න.. එත එක්කම තියනවා options වල Disable Autorun කියන එක.. ඒක ඇක්ටිව් කරන්න.. තව එකක් තියනවා.. උඩ තියන advanced options වලට ගියහම තියනවා auto start with windows කියලා.. ඒකත් ඇක්ටිව් කරගෙන ok ඔබන්න.. දැන් ඉතින් හරි.. පරිගණකය ලඟින් නැගිටිනකොට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.. මතක ඇති ව පෙන් ඒක ගලවන් යන්න... හරි නේ.. දැන් ඉතින් කරලා බලන්න..
Related Posts
CONVERT ANY FOLDER TO ISO IMAGE FILE
Hi there...ඔන්න වෙනදා වගේම මන ඔයාලා ගාවට ආවේ හිස් අතින් නෙමෙයි.නියම software කෑල්ලක් හොයාගත්තා.අපිට සමහර වෙලාවල් වලදී File එකක් iso image කරගන්න ඕන වෙනවනේ.අපි ඉතින් ඕකට මොකක්හරි බූත software එකක් අරගෙන වැඩේ කරගන්නවනේ.මම අද දෙන්න යන software එකෙන් මේක මාර ලේසියෙන් කරගන්න පුළුවන්.බොරු කියලා හිතෙනවනම ... readmore
ෆයිල්ස් shift+delete කලාද? එහෙනම් මෙන්න....
delete වුනු ෆයිල්ස් recover කරගන්න හොඳම මෘදුකාංග ටිකක් ගැනයි මේ..(1) Recuvaවිශේෂාංග..1. shift+delete කරපු ෆයිල්ස් recover කිරීම.2. අලුත format කරපු ෆයිල්ස් recover කිරීම (format කරපු ඉඩ ප්‍රමාණයට වෙනත් ෆයිල්ස් දමා නැතිනම්)3. delete කරපු e-mails recover කිරීම.4. delete කරපු iPod music recover ... readmore
ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදමු.
මේ කියන්න යන දේ නම් "පරිගණක උදව්" සාමාජිකයන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. දන්නා අය ඇති. නොදන්නා අයට ගොඩක් වටිනවා. මේ කියන්න හදන්නෙ ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදාගන්න ආකාරය.
අපි බලමු Portable Application එකක් කියන්නේ මොකක්ද කියල. Portable Application එකක් කියන්නෙ පරිගණකයේ Ins ... readmore
XP Secrets - Secrets Hidden in Windows XP
Defrag
Secret - Hidden Command Line Switch
Instructions - Go to "Start", "Run" and Type defrag c: -b to defragment the Boot and Application Prefetch information.
Notes - Windows XP will run this automatically every three days or so, during system idle periods. BootVis ... readmore
extraction tab for New
1 yanna start menu RUN akata
2 REGEDIT akta gihin
3 "HKEY_CLASSES_ROOT" kiyana akata yanna.
4 avashsha karrana file type aka thora ganna (e.g : .MP3 , .wav , .avi. ppt ) kamathi file type. MAN PPT AKA THAmae add karanne
5 a file &n ... readmore
TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම
ආයුබෝවන්.......
සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන් ... readmore
REMOVE WRITE PROTECTION ERROR IN USB PEN DRIVE ( VIDEO TUTORIAL )
Hi...ඔයාලට ගොඩක් වටින දෙයක් තමයි ගෙනාවේ.අපේ කොල්ලෝ වැඩ කාරයෝ නිසා හිටි හැටියේ අපේ USB Pen drives, Write Protected වෙනවා.මේක හදාගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ.මම මේකට video tutorial එකක් කරා.කටහන්දනම් අවුල් වගේ.recording දෙකතුනක්ම කරා හැම එකම ඔයා වගේ තමයි.පස්සට හදාගන්න බලමු.එහෙනම් වැඩි කතා ඕනේ න ... readmore
CD/DVD Burn කරන්න Neroම ඕන නෑ! - පරිගණක උදව් Exclusives!!!- සත්වැන්න(Read with Images)Link to this DOC : https://www.facebook.com/groups/pariganakaudau/doc/297955286901285/
ගොඩක් වෙලාවට අපි සමහර මෘදුකාංග වලට අනවශ්‍ය විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්රිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, ෆොටෝෂොප් වගේ ඇඩෝබි මෘදුකාංග වගේම CD/DVD Burning ගැන ... readmore
කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..
කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..
මේ ලිපියත් ඔයාලට වැදගත් වේවි.. ඇත්තටම කිව්වොත් මේවා තරමක් රහස් වගේ.. මොකද මේ වගේ දේවල් දන්නා අය කියල දෙනවා අඩුයි.. කමක් නැහැ.. මගේ දැනුම මම බෙදා ගන්නවා..
හරි.. අපි දන්නවා නේ පරිගණකයට බොහොම වැදගත් නේ මේ ... readmore
'WinLock' මගින් පරිගණකයේ ආරක්ෂාව උපරිම කරමු..
පොදු තැනකදී හරි තමන්ගෙ නිවසේදීම හරි අනෙත් අයගෙන් ඔයාලගෙ පරිගණකය ආරක්ෂා කරගන්න පුලුවන් දැනට ලෝකයේ තියන හොදම මෘදුකාංගයක් ගැන තමයි අද මම කියන්න හදන්නෙ. ඒ තමයි WinLock..
හැබැයි ඉතින් මේක වැඩ පෙන්නන්නෙනම් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියෙදි විතරයි.
මේ මෘදුකාංගය මගින් වින්ඩෝස් වල ආරක්ෂාව සඳහා කරන්න බැරි ද ... readmore
0 comments:
Post a Comment