Huawei/ ZTE මොඩම Unlock දැන් සුළුදෙයක්....

සොයන්න

9.9.11


තාමත් තමන්ගෙ huawei / ZTE / Micromax මොඩම unlock කරගන්න බැරිවුනු යාලුවන්ට මෙන්න මගෙන්  software එකතුවක්..
මෙම ක්‍රම  try කරල බලන්න..  වැඩේ ගොඩ.. :)
ඉතාමත් සරලයි. :D
100% ආරක්ෂිතයි..

වැඩි විස්තර පහත blog එකේ තියනව.
යාලුවනේ පුලුවන්නම් ගිහින් බලන්න..


comment එකක් දාන්නත් අමතක කරන්න එපා.. 
(අඩුගානෙ like එකක්වත්.. :p )

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්