ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Internet
» Huawei/ ZTE මොඩම Unlock දැන් සුළුදෙයක්....
තාමත් තමන්ගෙ huawei / ZTE / Micromax මොඩම unlock කරගන්න බැරිවුනු යාලුවන්ට මෙන්න මගෙන් software එකතුවක්..
මෙම ක්‍රම try කරල බලන්න.. වැඩේ ගොඩ.. :)
ඉතාමත් සරලයි. :D
100% ආරක්ෂිතයි..
වැඩි විස්තර පහත blog එකේ තියනව.
යාලුවනේ පුලුවන්නම් ගිහින් බලන්න..
comment එකක් දාන්නත් අමතක කරන්න එපා..
(අඩුගානෙ like එකක්වත්.. :p )
Related Posts
Spam
ආයුබොවන්, ඔබ සියළු දෙනාට, කොහොමද? ඔයාලට මම අදත් ටිකක් බර වැඩක් ගැන කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, මුලින්ම ඔයාලට ස්පැම් ගැන ඉතිහා ... readmore
අලුත් ගිනි නරියට පරණ AddOns වැඩ නැද්ද ?? මෙන්න විසදුම
කට්ටිය ගිනි නරියා(Firefox) වල අලුත් සංස්කරණ ආපු ගමන් දඩිබිඩි ගාලා ඩවුන්ලොඩ් කරලා ඉස්ටොල් කරගත්තට කට්ටියට කෙල වුනා නේද ?? මල කෙලියයි පරන AddOns වැඩ නෑ දැං මොකද කරන්නේ??
ඔහොම පිහිට පතාගෙන කට්ටිය AddOns අප්ඩේට් එහෙමත් කරන්න ඇති එහෙම කරහම ටිකක් ප්‍රසිද්ධ AddOns අප්ඩේට් වෙලා හරියන්න ඇති. ඒත් අනි ... readmore
Obage Gmail Inbox eka wedi aarakshawa sandaha Online backup karaganna
Follow my blogs :
http://prbathblogs.blogspot.com/
http://thisandthatsrilanka.com/
If you want to backup your emails from Gmail to the local computer, enable POP3 access in your Gmail settings and then use a desktop mail client to download a copy of all your messages from the Google cloud ... readmore
යාහූ එකට ඔටෝ ලොග් වෙමුYahoo! Auto Login : VB.NET Tutorial 1
*********************************************************************
කොහොමද යාලුවනේ..!
අද ඉදන් Visual Basic.NET පාඩම් මාලාවක් බලාපොරොත්තු වන්න.. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ යාහු වලට Auto Login වෙන්න හදාගන්න පුලුවන් ඇප් එකක්. හැබැයි gmail වලට නම් මේ විදියට ... readmore
HOW TO: Install Google Chrome Greasemonkey Scripts (Windows Only)
I had heard about various methods of running Greasemonkey scripts in Google Chrome, but now it’s easier than ever. Here’s how to install Google Chrome Greasemonkey scripts in 4 quick steps.Of course, we are still all eagerly awaiting extensions. Leave your desired list in my previous pos ... readmore
නිකං දෙන Hard diskBy Çhaminda Wickramasinghe ßandara
මාගේ පෙර ලිපි සදහා...https://www.facebook.com/groups/pariganakaudau/doc/313892801974200/https://www.facebook.com/groups/pariganakaudau/doc/315445065152307/https://www.facebook.com/groups/pariganakaudau/doc/315878678442279/https://www.facebook.com/groups ... readmore
Username කීපයකින් එකපාර Log වෙන්නෙ කොහොමද...? Multiple Logins To Facebook,Skype,Google-Talk,Yahoo-Messenger
මෙන්න ඔයාලට ගොඩක් වෑදගත් වෙයි කියල හිතෙන දෙයක් .Internet Use කරන යාලුවො ගොඩක් දෙනෙක් Face ... readmore
Gmail Inbox සම්පූර්ණයෙන් Clear කරමු
මේ කියන්න යන්නේ අමුතු දෙයක් ගැන නම් නෙවෙයි. හැමෝටම පේන්න තියෙන ඒත් අවධානය යොමු නොවුණු පුංචි තැනක් ගැනයි. Gmail Inbox එකේ ඇති සියලුම Email එකවර Select කිරීමේ විකල්පයක් බොහෝදෙනෙක් දැක නැතත් Inbox එකේම උඩින්ම තිබෙනවා.
මේ සඳහා ඔබ කළයුත්තේ ඔබේ ඉන්බොක්ස් එකෙහි සාමාන්‍ය පරිදි පළමු පිටුවේ ඇති Emails ... readmore
මෙන්න.. අන්තර්ජාලය හෑන්ඩ් මේඩ් ක්‍රමේට පෙරන හැටි.. ඕනේ විදිහට පෙරන්න..
ඉතින්.. කට්ටියගේ සැප සනීප කොහොමද.. මේ ටිකේ ලියන්න වෙලාවක් තිබුනේ නැහැ.. දිගටම වැඩ.. වැඩ ගොඩක් තිබුන.. පල්ලියේ මංගල්ලේ ටත් වැඩ නිසා.. ඉතින් අයෙත් ලියනවා අලුත් දෙයක්.. මේකත් ඉතාමත් වැදගත් වේවි..
එහෙනම්.. අද පාඩම.. පුනීල ක්‍රමයට.. ඒ කිව්වේ මැනුවල් මෙතඩ් එකට වෙබ් සයිට් පෙරන්නේකොහොමද කියල ... readmore
මෙන්න ඔන් ලයින් ක්‍රමේට වෙබ් සයිට් පෙරන හැටි..
යාලුවනේ.. එදා මම ලිව්වා නේ මැනුවල් ක්‍රමේට වෙබ් සයිට් පෙරීම ගැන .. ඉතිං ගොඩක් අය ඇහුවා මෙන්න මේ වගේ එකක්.. ඒ කිව්වේ වෙබ් සයිට් කීපයක් අර ඉතුරු සියල්ල පෙරන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා.. ඉතිං බොහොම අමාරුවෙන් හොයලා හොයලා.. හොයන්නාට සම්බවේ කිව්වත් වගේ ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ එකක් ලැබුන කිය ... readmore
0 comments:
Post a Comment