ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Internet
» HOW TO REMOVE ANY LINK FROM GOOGLE SEARCH
Hi යාළුවනේ...ආයුබෝවන් කියලා පිළිගන්නවා.අදත් ඔයාලට පොඩි trick එකක් ගෙනවා.ඒ තමයි Google Search එකෙන් link එකක් remove කරන්නේ කොහොමද කියලා.කතා නැතුව වැඩේට බහිමුකො...
01- ඔයාලේ Google Account එකට log වෙන්න.
03- දැන් ඔයා ඉන්නේ My Removal Request Page එකේ ඔතන යටින් තියන New removal request මත click කරන්න.
04- ඔයාට remove කරන්න ඕන URL එක ලියලා continue දෙන්න.
05- ඇයි මේ link එක remove කරන්නේ කියලා හේතුවක් ලබාදී submit button එක මත click කරන්න.
Related Posts
යාහූ එකට ඔටෝ ලොග් වෙමුYahoo! Auto Login : VB.NET Tutorial 1
*********************************************************************
කොහොමද යාලුවනේ..!
අද ඉදන් Visual Basic.NET පාඩම් මාලාවක් බලාපොරොත්තු වන්න.. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ යාහු වලට Auto Login වෙන්න හදාගන්න පුලුවන් ඇප් එකක්. හැබැයි gmail වලට නම් මේ විදියට ... readmore
කාටවත් කරදර නොකර ඕනම දෙයක් සිංහලෙන් හරි ඉංගිරිසියෙන් හරි හොයා ගන්නේ කොහොමද ?
මේක තමා මම පරිගණක උදවු වලට ලියන පලවෙනි ලිපිය !
මේ හැම Group එකේම කට්ටිය වැඩිය ඉංගිරිසි දන්නේ නැහැ කියල තම මම හිතන්නේ, මොකද කිව්වොත් මම දන්නෙත් නැහැ. එත් අපේ කොල්ලෝ කෙල්ලෝ ඒක ඒක ලිපි තමන්ගේ වෙබ් වල දල තියෙනවනේ. මම කියන්නේ සිංහල ඒවා ගැන....
මට දැනගන්න ඕනෑ ? කොහොමද සිංහලෙන් ටයිප් කරන්නේ කියල ? ඔන්න ... readmore
neo reader ගැන බිදක්... ඔයාලට මම කියන්න යන්නේ පුංචි දෙයක් ගැන.ඒ නම් neo reade යන මොබයිල් ව්ජ්ජෙටුව ගැනයි.මේක ගැන දන්නා අය බොහොමයක් ඇති.නමුත් මම හිතනවා නොදන්නා අයද ඇතියි කියලා.ඉතින් කවුරුත් කියවලාම බලන්නකෝ..
ඔයාලා දැකල ඇති සමහර මොබයිල් වල neo reade කියලා ඇප්ලිකේෂන් එකක්.කැමරාවක් ඔන් වෙනවා.නමුත් එයින ... readmore
නොමිලේ SMS යවන අළුත්ම විදිය (100% සාර්ථක ක්රමයකි)
මේ සඳහා අයශ්යතා දෙකක් තෘප්ත කල යුතුයි.1.ඔබට ක්රියාකාරී Gmail ගිණුමක් හිමිවිය යුතුයි.2.SMS යැවිය හැක්කේ Mobitel අංක සඳහා පමණි.
කරන්නෙ මෙන්න මෙහෙමයි.1. මුලින්ම ඔබේ Gmail ගිණුමට Log වෙන්න.
2. එහි Mail settings වල Lab කියන Tab එකට ගිහින් “SMS (Text messaging) in Chat” ,“SMS in Chat ... readmore
ඇනොනිමස් ක්රමයට SMS යවමුමේකයි සීන් එක |
මෙතැනදී වෙන්නේ නොහදුනන විදියට sms යැවීම.
මේකෙන් සිරා fun එකක් ගන්න පුළුවන් වැඩක්.යාලුවන්ව පිස්සු වට්ටන පුළුවන්.
බයවෙන්න එපා මේක කලේ අපි කියල කාටවත් කියන්න බෑ.සාමන්යෙන් අපි sms එක ආපු Number එකට call කරන්න ඔන උනොත්
ඒ sms එක උඩම Call Button එක Press කරනවනේ එත් අව්ලක් නැ.අපිව හොයාගන් ... readmore
නිකං දෙන Hard diskBy Çhaminda Wickramasinghe ßandara
මාගේ පෙර ලිපි සදහා...https://www.facebook.com/groups/pariganakaudau/doc/313892801974200/https://www.facebook.com/groups/pariganakaudau/doc/315445065152307/https://www.facebook.com/groups/pariganakaudau/doc/315878678442279/https://www.facebook.com/groups ... readmore
විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? What happens on the Internet in just “ONE MINUTE?“
විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? What happens on the Internet in just “ONE MINUTE?“
තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද? අපි නම් බොහෝම විට දන්නේ නෑ මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා! ඒ නිසා තමා ඒ ගැන දාන්න හිතුව ... readmore
මෙන්න.. අන්තර්ජාලය හෑන්ඩ් මේඩ් ක්රමේට පෙරන හැටි.. ඕනේ විදිහට පෙරන්න..
ඉතින්.. කට්ටියගේ සැප සනීප කොහොමද.. මේ ටිකේ ලියන්න වෙලාවක් තිබුනේ නැහැ.. දිගටම වැඩ.. වැඩ ගොඩක් තිබුන.. පල්ලියේ මංගල්ලේ ටත් වැඩ නිසා.. ඉතින් අයෙත් ලියනවා අලුත් දෙයක්.. මේකත් ඉතාමත් වැදගත් වේවි..
එහෙනම්.. අද පාඩම.. පුනීල ක්රමයට.. ඒ කිව්වේ මැනුවල් මෙතඩ් එකට වෙබ් සයිට් පෙරන්නේකොහොමද කියල ... readmore
HOW TO: Install Google Chrome Greasemonkey Scripts (Windows Only)
I had heard about various methods of running Greasemonkey scripts in Google Chrome, but now it’s easier than ever. Here’s how to install Google Chrome Greasemonkey scripts in 4 quick steps.Of course, we are still all eagerly awaiting extensions. Leave your desired list in my previous pos ... readmore
Google Picasa
මං මේ කියන්න යන්නේ ගොඩක් දෙනා දන්නේ නැති, දන්නා අයත් හරියටම දන්නේ නැති, ඒත් හරියට දන්නා අය හොඳටම වැඩ ගන්න web site එකක් ගැනයි. ඒ තමා Google එකෙන් ලබා දෙන Picasa වෙබ් පහසුකම. ඇත්තම කියනවා නම් ගොඩක් දෙනෙක් මේ ගැන අහලවත් නැතුව ඇති. එහෙම අහලවත් නැති කෙනෙක්ට උනත් Picasa expert කෙනෙක් වෙන්න පුළුවන ... readmore
0 comments:
Post a Comment