ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
Windows XP
» winXP/win7 themes
මෙන්න winXP සහ win7 වලට support කරන පට්ට themes දාන්න පුලුවන් පට්ට භාන්ඩයක්. මේ themes ඔක්කොම software එකක් ඇතුලෙන් තමා දාන්න තියෙන්නෙ. ඒ නිසා ඕන වෙලාවක uninstall කරන්නත් පුලුවන්. ලස්සන ලස්සන themes තියෙනවා. ඒ වගෙම system එකට කිසිම අවුලක් වෙන්නේ නෑ මේ ක්‍රමේට දැම්මට. එහෙනම් කැමති අය දාගන්නකෝ. මෙන්න ලින්ක් එක.
--------------------------------------------------------------------------
--------------------------------------------------------------------------
--------------------------------------------------------------------------
--------------------------------------------------------------------------
Related Posts
STARTUP එකේදී පෙන්නමු LEGAL NOTICE එකක්...
hello....යාළුවනේ,
පට්ට ආතල් trick එකක් අරගෙන අවා.අපිට ගොඩක් යාලුවෝ ඉන්නවනේ උන්ටත් ඕනේ නැති දෙයක් නැනේ ඒක නිසාම හොඳ වැඩි කමට අපේ computer එක on කරලා මෙලෝ රහක් නැති වැඩ කරනවනේ.ටිකක් මොලේ තියන එවුන්නටනම් පොඩි legal notice එකක් දැම්මම හරියනවා.මම මේ අද කියන්න යන්නේ ඒවගේ දෙයක්.අපි computer එක on කරද ... readmore
XP ජනේලය 200% කින් වේගවත් කරගන්න ඕනිද ? (බාගත කිරීම් මුකුත්ම නැ )
දැන් ඉතින් අපි හැමෝම ජනෙල 7. එහෙම නැත්නම් Vista ජනේලය ගැන පුරසාරම් කියෙව්වට අපි ඔයාලා හැමෝම දන්නවා තවමත් අපි අතරේ තවමත් වැඩිපුරම පාවිච්චි වෙන්නේ XP ජනේලය. XP ජනේලය. ජනෙල 7. එක්ක බලපුවහම පොඩි පොඩි අවාසි තියනවා ලොකුම අවාසිය විදිහට මට පෙන්න තියෙන්නේ සප්තුව දාගන්න වෙලා යන එකතමා :) (Boot වෙන්න වෙ ... readmore
TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම
ආයුබෝවන්.......
සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන් ... readmore
“Windows Genuine Advantage” ප්‍රශ්ණ නිරාකරණය කරමු..“The copy of windows is not genuine,You maybe a victim of software counterfeiting”
XP අළුතෙන් දැම්මම හරි, තියෙන XP Copy එක වැරදිලා අප්ඩේට් උනොත් හරි මෙහෙම Errors එන්නෙ මොකද අපි ලංකාවෙ හැමෝම පොහොසත් පුද්ගලයන් නොවෙන නිසා ඔරිජිනල් OS දාන්නත්, පොහොසත් අය තමන්ගෙ සල්ලි ඉතුරු කරගන්නත්, වැඩ ... readmore
How to create a bootable Windows XP SP3 CD/DVD (Nero)
How to create a bootable Windows XP SP3 CD/DVD (Nero):
Importent:* This doc was has been updated fromHow to create a bootable Windows XP ... readmore
CD/DVD Burn කරන්න Neroම ඕන නෑ! - පරිගණක උදව් Exclusives!!!- සත්වැන්න(Read with Images)Link to this DOC : https://www.facebook.com/groups/pariganakaudau/doc/297955286901285/
ගොඩක් වෙලාවට අපි සමහර මෘදුකාංග වලට අනවශ්‍ය විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්රිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, ෆොටෝෂොප් වගේ ඇඩෝබි මෘදුකාංග වගේම CD/DVD Burning ගැන ... readmore
XP Secrets - Secrets Hidden in Windows XP
Defrag
Secret - Hidden Command Line Switch
Instructions - Go to "Start", "Run" and Type defrag c: -b to defragment the Boot and Application Prefetch information.
Notes - Windows XP will run this automatically every three days or so, during system idle periods. BootVis ... readmore
pen drive එකෙන් පරිගණකය ලොක් කරමු..
pen drive එකෙන් පරිගණකය ලොක් කරමු..
අද ඔබට හඳුන්වා දෙන මෘදුකාංගය තමයි pen drive එකෙන් පරිගණකය ලොක් කරන්න පුළුවන් මෘදුකාංගය.. මේක භාවිතා කරලා ඔබට පුළුවන් ඔබේ පරිගණකය ආරක්ෂා කර ගන්න.. මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.. මෙම සොෆ්ට්වෙයා එක මඟින් ඔබේ pen drive එක තුල කුඩා හඳුනාගැනී ... readmore
ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදමු.
මේ කියන්න යන දේ නම් "පරිගණක උදව්" සාමාජිකයන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. දන්නා අය ඇති. නොදන්නා අයට ගොඩක් වටිනවා. මේ කියන්න හදන්නෙ ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදාගන්න ආකාරය.
අපි බලමු Portable Application එකක් කියන්නේ මොකක්ද කියල. Portable Application එකක් කියන්නෙ පරිගණකයේ Ins ... readmore
කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..
කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..
මේ ලිපියත් ඔයාලට වැදගත් වේවි.. ඇත්තටම කිව්වොත් මේවා තරමක් රහස් වගේ.. මොකද මේ වගේ දේවල් දන්නා අය කියල දෙනවා අඩුයි.. කමක් නැහැ.. මගේ දැනුම මම බෙදා ගන්නවා..
හරි.. අපි දන්නවා නේ පරිගණකයට බොහොම වැදගත් නේ මේ ... readmore
0 comments:
Post a Comment