Keyboard එකේ සිංහල යුනිකෝඩ් අකුරු තියෙන්නේ කොහෙද?

සොයන්න

2.7.11

සිංහලෙන් ටයිප් කරනකොට සමහර අකුරු තියෙන තැන් අපි හරියටම නොදන්නවා වෙන්න පුලුවන්. බිංදුව වෙනුවට “බි0දුව“, සඳ වෙනුවට "සද" වගේ පුංචි පුංචි තැන් අපි සමහර වෙලාවට හොයන්න උත්සහ ගන්නෙත් නැහැ. අනිත් කාරණය තමයි අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නෙ Phonetic එහෙමත් නැත්නම් අපි “සිංග්ලිෂ්“ කියල හඳුන්වන යතුරුපුවරු ආකෘතියේ මෘදුකාංග වලට. නමුත් මේ doc එකේ අරමුණ සම්මත විජේසේකර යතුරුපුවරුවේ සිංහල යුනිකෝඩ් අකුරු පිහිටීම ගැන අදහසක් දීමයි. පහළින්ම Links ටිකක් ඇති. ඒවත් වැදගත් වේවි!

  • අ     =     w
  • ආ    =     wd
  • ඇ    =     we
  • ඈ    =     wE
  • ඉ     =     b
  • ඊ     =     B
  • උ    =     W
  • ඌ   =     WA
  • ඍ   =     R
  • ඏ    =     alt+ ,  
  • එ     =     t
  • ඒ    =     ta
  • ඓ   =     ft
  • ඔ    =     T
  • ඕ    =     Ta
  • ඖ   =     TA
  • අං    =     wx
  • අඃ    =     wX

  • ක    =     l
  • ඛ     =     L
  • ග     =     .
  • ඝ    =     >
  • ඬ    =     alt+ v
  • ඟ    =     alt+ .
  • ච     =     p
  • ඡ     =     P
  • ජ     =     c
  • ඣ   =     C
  • ඤ   =     [
  • ඦ    =     alt+ c
  • ට     =     g
  • ඨ    =     G
  • ඩ    =     v
  • ඪ    =     V
  • ණ   =     K
  • ඬ    =     alt+ v
  • ත    =     ;
  • ථ    =     :
  • ද     =     o
  • ධ    =     O
  • න    =     k
  • ඳ     =     alt+ o
  • ප     =     m
  • ඵ     =     M
  • බ    =     n
  • භ    =     N
  • ම    =     u
  • ඹ    =     U
  • ය    =     h
  • ර     =     r
  • ල    =     ,
  • ව     =     j
  • ශ     =     Y
  • ෂ     =     I
  • ස     =     i
  • හ     =     y
  • ළ    =     <
  • ෆ    =     F

  • ඥ    =     {
  • ්‍ය   =     H

  • ඇලපිල්ල =     d
  • ගැටය      =     D
  • ඉස්පිල්ල  =     s
  • දීර්ඝ ඉස්පිල්ල =     S
  • රකාරාංශය      =     `  (යතුරු පුවරුවේ Esc යතුරට පහතින් ඇති යතුර. නිද: ප්‍ර = m`)
  • රේපය     =  ~  (Shift+යතුරු පුවරුවේ Esc යතුරට පහතින් ඇති යතුර. නිද: ර්‍ම= u~)
  • පාපිල්ල   =     q
  • දීර්ඝ පාපිල්ල  =     Q
  • ඇදය              =     e    
  • දික් ඇදය =     E
  • කොම්බුව =     f
  • ගයනුකිත්ත     =     A
  • බිංදුව             =     x
  • ෴   =     alt+ ‘
  • ‘      =     z
  • “     =     Z
___________________________________

෴ වැදගත්! ෴
  • මෙහි දක්වා ඇති CAPITAL අකුරු සහ සංකේත දෙකක් ඇති යතුරු වලදී ඉහළින් ඇති සංකේතය ලබා ගැනීම සඳහා සාමාන්‍ය පරිදිම shift යතුර සමඟ අදාල යතුර භාවිත කරන්න.
  • සඤ්ඤක අකුරු සඳහා දකුණුපස alt යතුර සමග අදාල අකුර භාවිතා කරන්න.  

_____________________________________

෴ වැදගත් Links කීපයක් ෴
  1. සිංහල යුනිකෝඩ් ගන්න (http://www.locallanguages.lk/sinhala_how_to_install_in_english.html)
  2. An Easy to use Online Unicode Keyboard (http://ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/)
  3. සම්මත විජේසේකර යතුරුපුවරු ආකෘතිය (http://ucsc.cmb.ac.lk/ltrl/services/layout/)
  4. අක්ෂර වින්‍යාස පරීක්ෂකය (http://www.subasa.net/spellerweb.py)
  5. Online Unicode - Non Uniciode පරිවර්තක (http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/)
  6. සිංහල යුනිකෝඩ් Fonts (http://www.wazu.jp/gallery/Fonts_Sinhala.html)

෴ Original Doc : http://www.facebook.com/note.php?note_id=182066861821529

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්