ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
VIPs 2011
» TRIAL සොෆ්ට්වෙයාර් හැමදාම තියාගන්න
අපි ඉතිං සල්ලි දීල සොෆ්ට්වෙයාර් ගත්තෙ කවද්ද නේද?ඉතිං මෙහෙම නිකම් දෙන සොෆ්ට් ගොඩක් TRIAL ඒව.අපි ඉතිං කොහෙන්හරි කී/පැච් දාගෙනනෙ පාවිච්චි කරන්නෙ.මේක ඊට වඩා ලේසියි.
මේකෙන් කරන්නනෙ TRIAL SOFTWARE වල දිනය ඉස්සරහට යන එක නවත්තන එක.අපි කියමු දවස් 30 එකක් දැම්ම කියලා ඒක දිගටම දවස් 30ම තියනව 29,28... වෙන්නෙ නැතිව.මේකෙ නම
Time stopper නම වගේම තමයි වැඩත්...

මෙතනින් ගන්න
install කරගන්න විදිය මෙතන තියනවා
දැන් ඔයාලාගෙ Trial software එක install කරන්න.Run කරන්න එපා(මම මෙතනදි පාවිච්චි කරන්නෙ XYplorer කියන 30days software eka)ඊළගට පහත පියවර අනුගමනය කරන්න
- Time stopper එක Run කරන්න
- Browse කියන තැනින් ඔයාගෙ Trial software එකේ Installtion folder එකේ Main exe එක සිලෙක්ට් කරන්න (මේ මගේ පාත් එක c>program files>XYplorer>XYplorer.exe)
- ඔයාලට පෙනෙයි මෙතන අපේ system calendear එක පෙන්නනවා
- එතනම තියනවා choose new date කියලා එකක් එතනින් හෙට දිනය සිලෙක්ට් කරන්න
- පහල තියනවා Create new shortcut කියල තැනක්.එතනට තමන්ගෙ සොෆ්ට් එකේ නම හරි කැමති නමක් දීල Create new shortcut කියන එක Click කරන්න
- එතකොට ඔයාලා දීපු නමින් shortcut එකක් ඩෙස්ක්ටොප් එකය ඇවිත් ඇති.අපේ Trial software එක Install කරනකොට හැදුනු වෙනත් shortcut තියනවනම් ඒව Delete කරන්න (අපි හදපු එක විතරක් තියාගන්න)
- Time stopper eken exit වෙන්න
දැන් සේරම හරි..........අපි හදපු shortcut එකෙන් ඔයා software එක run කරන තාක්කල් Trial software එක අද දැම්මා වගේම තියනවා.මතක ඇතිව වෙන තැන් වලින් software එක run කරන්න එපා (all programs)මම සොෆ්ට්වෙයාර් දෙකතුනකටම බැලුවා මේක වැඩකරනවා..ඔයාලත් බලලා හොද නරක හැමදේම කියන්නඕන හොදේ....
කවුරුහරි කරල බැලුවනම් කියන්න හොදේ...
Related Posts
දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි. [ Telephone Call Hacking ]
දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්රමවේදයකි.
ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇ ... readmore
අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද ?? What do you know about the hidden cables under the sea feeding the world's internet?මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?
ආහ්... ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය.. අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොම ... readmore
Avast 2025 Avast intrenet security 2025 වෙනකම් බය නෙතුව internet යන්න මුල සි ... readmore
Mobile Partner Call & Skinහැමෝටම සුබ දවසක් වේවා මටත් හිතුනා ඩොකක් ලියන්නමේක ගැන සමහර අය දන්නව නොදන්න අයට දැනගන්නයිපරිගණක උදවු VIPs තරඟය ට ඩොකක් දාන්නයි ඔීනි නිසා මම මේක ලියන්නම්
දැන් ලංකාවේ වැඩිම දෙනෙක් ඉන්ටර්නෙට් යන්නෙ ඩොංගල් වලින් ඒ අතරිනුත් වැඩි හරියක්ම HUAWEI ඩොංගල්අපේ යාළුවෝ ගොඩක් Prepaid විදහටනෙ ඉන්ටර්න ... readmore
MS Document Writer වෙනුවට Cute pdf Writerමේ මම ලියන පලවෙනි doc එක. මට document එකක් ප්‍රින්ට් කරගන්න ගිහින් වෙච්ච කරදරය නිසා තමා මේ software eka හොයා ගන්න පුලුවන් උනේ. ඔයාල දන්නවා ඇතිනෙ ප්‍රින්ටරයක් නැති උනාම අපි එහෙම් පිටින්ම word file එක හරි corel draw file එක හරි pen drive එකක දාගෙන ප්‍රින්ටරයක් තියෙන තැනකට ගෙනිහින් print කරගන්නවා ... readmore
Dialog 2 GB,4GB etc.. පැකේජ් අන්ලිමිටඩ් කරගන්නා ආකාරය(OPEN DNS)ඔන්න මේ මගේ දෙවෙනි Doc එක.ඉස්සෙල්ල දාපු ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි පෝස්ට් එකට අදහස් දක්වපු කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි.(එම ලිපිය:-http://www.facebook.com/groups/pariganakaudau/doc/313846011978879/)
හරි අපි දැන් බලමු කොහොමද ඩයලොග් 2 ජීබී කනෙක්ෂන් එක(වෙනත් ජීබී ගානක එකකට වුවද කල ... readmore
මොකක්ද මේ windows service pack ..ඉතින් කොහොමද අපේ සමහර අය Window XP Service Pack 1,2,3 use කරනවා වුනාට මේ Service Pack කියන්නේ මොකක්ද කියල දන්නේ නැහැ..ඉතින් මේක ඔබට වැදගත් වෙයි කියා මා සිතනවා බලන්නකෝ..
මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්දති වල පැවැති ඇතැම් අඩුපාඩු හා දෝෂ නිරාකරණය කිරීම සදහා විටින් විට යාවත්කාලීන (up ... readmore
හැමදෙනාටම දෑතේ රැකියාවක්..රැකියාවක් නොමැති/ අකැමැති/කැමති හැමෝටම ... වෙබ් නිර්මාණය කිරීම සදහා නියම ෆට්ට සුපිරි රෙජිස්ටර් වැඩසටහනක්...WYSIWYG (What-You-See-Is-What-You-Get) Web Builder v8.0.1
ඔබට මිනිත්තුවක් වැනි කාලෙකින් මෙමගින් වෙබ් පිටුවක් නිර්මාණය කර ගත හැක...මෙහි වෙබ් පිටුවක් නිර්මාණය සදහා බාවිත වෙන්නේ WYSIWYG ... readmore
වර්ඩ් භාවිතා කරන අය සඳහා වැදගත් ක්රමවේදයක්මම ඔයාලට කියල දෙන්න යන දේ දැනටමත් දන්න අයත් ඇති. නමුත් නොදන්නා බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේවි කියා සිතුන නිසා පල කරමි.අපි කවුරුත් දන්නවා ms Word කියන්නේ කුමක්දැයි කියා.එහෙත් අපි ඒකෙන් කරන වැඩ ( ලිපියක් සකස් කිරීම වගේ දේවල් ) සිංහල භාශාවෙන් කිරීමේදී තමයි මේ ගැටලුව මතුවන්නේ.
&nbs ... readmore
නිකං දෙන Hard diskBy Çhaminda Wickramasinghe ßandara
මාගේ පෙර ලිපි සදහා...https://www.facebook.com/groups/pariganakaudau/doc/313892801974200/https://www.facebook.com/groups/pariganakaudau/doc/315445065152307/https://www.facebook.com/groups/pariganakaudau/doc/315878678442279/https://www.facebook.com/groups ... readmore
Meka power dvd 11 ekata wada nahane!