Mobile Partner Call & Skin

සොයන්න

14.12.11

හැමෝටම සුබ දවසක් වේවා මටත් හිතුනා ඩොකක් ලියන්න

මේක ගැන සමහර අය දන්නව නොදන්න අයට දැනගන්නයි
පරිගණක උදවු VIPs තරඟය ට ඩොකක් දාන්නයි ඔීනි නිසා මම මේක ලියන්නම්

දැන් ලංකාවේ වැඩිම දෙනෙක් ඉන්ටර්නෙට් යන්නෙ ඩොංගල් වලින් ඒ අතරිනුත්
 වැඩි හරියක්ම HUAWEI ඩොංගල්
අපේ යාළුවෝ ගොඩක් Prepaid විදහටනෙ ඉන්ටර්නෙට් යන්නෙ ඉතින් හැමවෙලාවෙම Card
දාන්න Sim එක ගලවලා Phone එකට දාලා Card එක දාලා ආයෙත් ඩොංගල් එකට දාන්න ගියාම
එපා වෙනවා නේද?

මෙන්න ඒකට විසදුමක්

ඔයාලා කැමතිද ඩොංගල් එකෙන්ම Card දාන්නයි Balance එක බලන්නයි?
ඒ විතරක් නෙමෙයි Call / Video / Call / MMS ඔක්කොම තියනවා

මෙන්න මේ Mobile Partner එකෙන් ඒ ඔක්කොම වැඩ ටික කරගන්න පුලූවන්


තවත් වැඩි කතා  ඕනි නෑ මෙන්න මෙතනින් බාගන්නකෝ

දන්නෙ නැති අයට කියන්නම්කො Card දාන විදිහයි Balance එක බලන විදිහයි
මෙන්න මේ පාර දිගේ යන්න Tools > USSD ඊට පස්සෙ Enter the commend කියන තැන phone එකෙන් Card දාන විදිහටම type කරලා send කරන්න
උදාMobitel Card  *102*xxxxxxx# send
     Mobitel cradit balance *100# send
     Mobitel  Internet Balance *107# send



තව පොඞ්ඩෙන්මේක අමතක වෙනවා
යාළුවනේ ඔයාලට හැමදාම එකම පාට mobile partner දැකලම එපා වෙලාද?

මෙන්න තියෙනවා Mobile partner එකට ලස්සන ලසස්න  skin ගොඩාක් තියෙන software එකක්

කැමති අය මෙන්න මෙතනින් බාගන්නකෝ

හරි නේද යාළුවනේ
එහෙනම් මං ගිහින් එන්නම් තවත් අලූත් ලිපියකින් හම්බවෙමු

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්