ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
VIPs 2011
» හැමදෙනාටම දෑතේ රැකියාවක්..
ඔබට මිනිත්තුවක් වැනි කාලෙකින් මෙමගින් වෙබ් පිටුවක් නිර්මාණය කර ගත හැක...මෙහි වෙබ් පිටුවක් නිර්මාණය සදහා බාවිත වෙන්නේ WYSIWYG (What-You-See-Is-What-You-Get) වැඩසටහනයි...WYSIWYG යනු කිසි අඩු වැඩියක් නොමැතිව පිටුවක් නිර්මාණය අවසාන කිරීම සදහා ලබාදෙන උපකරණයකි (Tool)
විශේෂ ලක්ෂණ
-----------------
- ඔබට කැමති ඩොමේන් නාමයක් යටතේ කැමති හොස්ටින්ග් සේවාවක් මගින් ඔබ නිම කරගත් වෙබ් පිටුව අප්ලෝඩ් කර ගත හැකි වීම.
- විවිධ controls මගින් මෙය නිර්මාණය කර ගත හැකි වීම.
- උසස් ග්‍රෆික් ටුල්ස් සහ කැමති හැඩ ,පෙළ,වර්ණ අකරු,බ්‍රමණ,සෙවනැලි (shapes, textArt, rotation, shadows) යනාදී ගුණාංග රැසක් යොදා ගත හැකි වීම.
- තව පේපැල් ,ලොගින් ,පාස් වර්ඩ් වගේ දාන්නත් පුලුවන්..
- YouTube, Flash Video, Windows Media Player බාහිර දැ සහය දීම.
දැන්ම බාගත කරගෙන මෙහි ප්‍රතිපල නෙලා ගන්න...මේක හරිම චුටි වැඩසටහනක් 2.2MB තියෙන්නේ..හැබැයි යාලුවනේ මෙම වැඩසටහන හරහා ෆ්‍රී ටෙම්ප්ලටෙස් ගන්න ගිහින් බ්ලැක් ලිස්ට් උනොත් නම් මන් වග කියන්නේ නැ ඕන්...
සැමටම ජය වේවා..මගේ සිංහල නම් අන්තිමයි හොදේ...
වැඩි විස්තර ලබා ගැනීමට නම් daminda.wijetunga@facebook.com
Related Posts
අන්තර්ජාලය ලොවට බෙදන මුහුදුබත් වු කේබල් ජාලය ගැන ඔබ දැනුවත්ද ?? What do you know about the hidden cables under the sea feeding the world's internet?මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ?
ආහ්... ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය.. අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින් ඕවා කවුද දෙන්නේ කොහොම ... readmore
මොකක්ද මේ windows service pack ..ඉතින් කොහොමද අපේ සමහර අය Window XP Service Pack 1,2,3 use කරනවා වුනාට මේ Service Pack කියන්නේ මොකක්ද කියල දන්නේ නැහැ..ඉතින් මේක ඔබට වැදගත් වෙයි කියා මා සිතනවා බලන්නකෝ..
මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්දති වල පැවැති ඇතැම් අඩුපාඩු හා දෝෂ නිරාකරණය කිරීම සදහා විටින් විට යාවත්කාලීන (up ... readmore
Facebook වල හිස් post,comment දැමීම.ඔන්න මමත් පරිගණක උදවි තරඟයට ඉදිරිපත් කරන්න වැදගත් doc එකක් දාන්න හිතුවා.මේක සමහර විට සමහර අයත් දන්නවා ඇති.කමක් නෑ නොදන්න අයත් ඇති.මේ දේ තුලින් වෙන්නේ බොහොම සරල දෙයක්.ඔයාලා හැමදාම Facebook එකේ comment ඒ වගේම post එම දානවා නේද.හැබැයි කවදාවත් facebook එකේ හිස් post දාලා තියනවද.නැත්නම් හිස් comment දාල ... readmore
Dialog 2 GB,4GB etc.. පැකේජ් අන්ලිමිටඩ් කරගන්නා ආකාරය(OPEN DNS)ඔන්න මේ මගේ දෙවෙනි Doc එක.ඉස්සෙල්ල දාපු ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි පෝස්ට් එකට අදහස් දක්වපු කමෙන්ට් දාපු හැමෝටම ස්තූතියි.(එම ලිපිය:-http://www.facebook.com/groups/pariganakaudau/doc/313846011978879/)
හරි අපි දැන් බලමු කොහොමද ඩයලොග් 2 ජීබී කනෙක්ෂන් එක(වෙනත් ජීබී ගානක එකකට වුවද කල ... readmore
Mobile Partner Call & Skinහැමෝටම සුබ දවසක් වේවා මටත් හිතුනා ඩොකක් ලියන්නමේක ගැන සමහර අය දන්නව නොදන්න අයට දැනගන්නයිපරිගණක උදවු VIPs තරඟය ට ඩොකක් දාන්නයි ඔීනි නිසා මම මේක ලියන්නම්
දැන් ලංකාවේ වැඩිම දෙනෙක් ඉන්ටර්නෙට් යන්නෙ ඩොංගල් වලින් ඒ අතරිනුත් වැඩි හරියක්ම HUAWEI ඩොංගල්අපේ යාළුවෝ ගොඩක් Prepaid විදහටනෙ ඉන්ටර්න ... readmore
වින්ඩොස් 7 නත්තලට හැඩකාර වෙස් මුහුණක් අන්දමුඔන්න මාත් ගෙනවා පොඩි බඩුවක් මම කියන්න යන්නෙ සමහර විට ගොඩාක් අය දන්න දෙයක් වගේම නොදන්න අයට වැදගත් වෙයි කියලයි මම මේ කියන්න යන්නෙ මොකුත් නෙවෙයි ඉතිං නේද අපි ගොඩාක් යාළුවන්ගෙ වින්ඩොස් සෙවන් තියෙන පරිගණක නිසා මගෙ ලිපිය වින්ඩොස් සෙවන් සදහා විශේෂ වේවි නොදන්න අයට එහෙනම් කතාව වැදගත් නැහැනි නේද මේකයි ... readmore
SEO | ඔයාගෙ බ්ලොග් එක ගැන ලෝකෙටම කියන්න.ඔන්න අද තමා මම මේ තරඟයක් ගැන දැනගත්තෙ ඔන්න මාත් තෑග්ගට පෙරේත වෙලා මගෙ බ්ලොග් එකේ මෙච්චර කාලෙකට ලංකාවෙ අය වැඩිම දෙනෙක් කියවපු පෝස්ට් එකේ සිංහල පරිවර්තනයක් දාන්නයි යන්නෙ. :D SEO එහෙමත් නැත්තන් Search Engine Optimization කියන්නෙ Blogging කරන අයට වැදගත්ම, ඒත් ගොඩක් අය නොදන්න දෙයක් ... readmore
කොම්පුටර් එපාාාාා වෙලාද?කොම්පුටර් එපා වෙන වෙලාවලුත් තියෙනවනේ, ස්ලෝ වෙනවා, ස්ටක් වෙනවා, ඕන වෙලාවට වැඩක් කරගන්න නෑ, ඉතින් මේ තියෙන්නේ ඒවගේ කරදර වලින් ටිකක් හරි මිදිලා ඉන්න පොඩි ටිප්ස් ටිකක් අත්හදා බලලම හොදද නරකද කියන්න. මේ ගොඩක් දේවල් වැදගත් වෙන්නේ වින්ඩෝස්පාවිච්චි කරන අයට තමයි හැබැයි ලිනක්ස් හරි මැක් හරි පාවිච්චි කරන අයටත් ... readmore
Spam
ආයුබොවන්, ඔබ සියළු දෙනාට, කොහොමද? ඔයාලට මම අදත් ටිකක් බර වැඩක් ගැන කියලා දෙන්න හිතාගෙන තමයි මේ ගොඩ වැදුනෙ, මුලින්ම ඔයාලට ස්පැම් ගැන ඉතිහා ... readmore
චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර..
චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර ගැන එච්චර දැනීමක් නැති යාලුවන්ට මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..මේ post එක කියවල බලන්න. චිත්‍රපට බලන අයටත් download කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...
CAM
CAM කියන්නෙ කවුරු හෝ තමන්ගෙ camcorder එක උපයෝගී කරගෙන සිනමා ශාලාවකින් වීඩියෝ කරපු ෆිල්ම් එකක කොපියක්. මෙවැනි කොපියක් ස ... readmore
0 comments:
Post a Comment