MS Document Writer වෙනුවට Cute pdf Writer

සොයන්න

14.12.11

මේ මම ලියන පලවෙනි doc එක. මට document එකක් ප්‍රින්ට් කරගන්න ගිහින් වෙච්ච කරදරය නිසා තමා මේ software eka හොයා ගන්න පුලුවන් උනේ. 

ඔයාල දන්නවා ඇතිනෙ ප්‍රින්ටරයක් නැති උනාම අපි එහෙම් පිටින්ම word file එක හරි corel draw file එක හරි pen drive එකක දාගෙන ප්‍රින්ටරයක් තියෙන තැනකට ගෙනිහින් print කරගන්නවානේ.
ගොඩක් අයට ඒවගේ වෙලාවට ප්‍රශ්න ගොඩකට මූන දෙන්න වෙනවා එකක් තමයි අපි පාවිච්චි කරපු font එතන නැති වීම.
එකට corel draw,word වල විසදුම් තියෙනවා. ඒ තමයි pdf විදියට save කරන එක.

windows 7 පාවිචිකරන අයට microsoft document writer තියෙනවා. ඒකේ file format එක xps ඕන නම් ඒ විදියට අරන් යන්න පුලුවන්.....
ඒත් ගෙනියන තැන microsoft document writer නොතිබුනොත්...
හැබැයි ගොඩක් තැන් වල adobe reader තියෙනවා එක නිසා මම හිතුවා මේ file එක pdf විදියට ගෙනිච්චා නම් ඉවරනේ කියලා...

දැන් ඔය කට්ටියට හිතෙයි ඉතින් ඕක word,corel draw වලින් කරන්න පුලුවන්නෙ කියලා...
ඔව් පුලුවන් තමා ඒත් හිතන්න protect කරපු ebook එකක පි‍ටු කීපයක් විතර ප්‍රින්ට් කරගන්න ඕනා කියලා..
එතකොට ඉතින් xps තමා එහෙම කරොත් උඩ ලෙඩේ වෙන්න පුලුවන් නේද?...ඉතින් අපි එක pdf වලින්ම save කරන් යමුකො වැඩේ ඉවරනේ..

කොහොමද කරන්නේ..ඒකට cute pdf writer කියන සොෆ්ට් එක ගන්න පුලුවන් free හොදේ...මෙන්න ලින්ක් එක  http://www.cutepdf.com/download/CuteWriter.exe
මේකේ home page එකෙන් වැඩි විස්තර ගන්න පුලුවන්..http://www.cutepdf.com/
මේක කට්ටිය දන්නවත් ඇති නොදන්න අයටයි මේ...මේක install karata පස්සෙ ප්‍රින්ට් කරන්න ගියාම  වෙනම  printer එකක් විදියට මේක පෙන්නනවා.
එතකොට ඉතින් කැමති විදියට pdf format එකෙන් ඕන තැනක save කර ගන්න (save dialog box එක එන්න ටික වෙලාවක් යනවා)..වැරදි තිබුනොත් කියන්න හොදේ...ස්තූතියි..

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්