ඔබ සිටින්නේ මෙතැනයි : පරිගණක උදවු
»
VIPs 2011
» මොකක්ද මේ windows service pack ..
මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙහෙයුම් පද්දති වල පැවැති ඇතැම් අඩුපාඩු හා දෝෂ නිරාකරණය කිරීම සදහා විටින් විට යාවත්කාලීන (update) කිරීම අවශ්‍ය විය. තවද ඇතැම් නව නිෂ්පාදන සදහා මෙහෙයුම් පද්දතිය නොගැලපීම වැනි වැනි හේතු නිසා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Service Pack යන්න හදුන්වා දී ඇත..
Windows Xp වල පැවති දෝෂ හේතුවෙන් විශේෂයෙන්ම පැවති Security Patches නිසාවෙන් වර්ෂ 2002 සැත්තැම්බර් මස 9 වන දින Service Pack 1 හදුන්වා දෙන ලදී. මෙහිදී Security Fixes හා Hot Fixes කිහිපයක් හා තවත් නව හදුන්වාදීම් කිහිපයක් සමගින් මෙම Service Pack 1 එළි දක්වන ලදී. එහි පැවති විශේෂාංග අතර .Net Framework මුල් තැනක් ගත් අතර මීට අමතරව Windows Messenger 4.7 Version , Set Program Access and Default Utility , SATA Support Drives හා 137 GB වලට වඩා වැඩි Hard Disk වලට සහය දැක්වීමේ පහසුකම්ද මෙම Service Pack 1 හි අන්තර්ගත විය..
Service Pack 2 එසේ නැතිනම් Springboard යන කේත නාමයෙන් හැදින්වූ මෙය 2004 වර්ෂයේ අගෝස්තු 6 වැනිදා නිකුත් කෙරිණි. මෙහි විශේෂත්වය වුයේ පෙර පැමිණි Service Pack 1 වලට වඩා ආරක්ෂාව සම්බන්ධව වැඩි අවධානයක් යොමුකර තිබීමයි. එහිදී FireWall හා WAP Key නම් Security Features Add කර තිබුණි. එසේම එහිදී Internet Explorer සදහා Popup-Blocker යන කොටසද අලුතින් එක් කර තිබුණි. එහි තිබු විශේෂත්වය අතර Bluetooth හා Wi-Fi සමහ වඩා හොදින් ක්‍රියාත්මක කිරීමට හැකි විය. තවද එහි Windows Xp Boot Logo එකේ යම් වෙනස්කම් කිහිපයක්ද සිදු කර තිබුණි. එනම් පැවත් Boot Screen එකේ තිබු Xp Version එක එම තිරයෙන් ඉවත් කර තිබුණි..
මෙය නිළ වශයෙන් නිකුත් කෙරුනේ 2008 මැයි 6 වැනිදාය. මෙහි තිබු විශේෂාංග අතර පහත ඒවාට ප්රමුඛ තැනක් හිමි විය..
- Windows Imaging Component
- IPSec Simple Policy Update for Simplified creation and Maintenance of IPSec
- Filters
- Background Intelligent Transfer Service
- MSXML 6.2 sp2 and XML Lite
- Microsoft Management Console
- Credential Roaming Service
- Remote Desktop Protocol 6.1
- Peer Name Resolution Protocol 2.1
- Network Diagnostic Update
- WPA 2 Update
එහෙනම් ඉතින් මේක කට්ටියට වැදගත් උනානම් මට ලොකු සතුටක්..එහෙනම් ඔබගේ අදහස් කියලම යන්නකෝ..මම ගියා..
Related Posts
නිකං දෙන Hard diskBy Çhaminda Wickramasinghe ßandara
මාගේ පෙර ලිපි සදහා...https://www.facebook.com/groups/pariganakaudau/doc/313892801974200/https://www.facebook.com/groups/pariganakaudau/doc/315445065152307/https://www.facebook.com/groups/pariganakaudau/doc/315878678442279/https://www.facebook.com/groups ... readmore
TRIAL සොෆ්ට්වෙයාර් හැමදාම තියාගන්නමාගේ පෙර ලිපි සදහා..https://www.facebook.com/groups/pariganakaudau/doc/315445065152307/https://www.facebook.com/groups/pariganakaudau/doc/315878678442279/https://www.facebook.com/groups/pariganakaudau/doc/316048221758658/https://www.facebook.com/groups/pariganakaudau/doc/316180361745444/https://www ... readmore
ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළිබද පිළිබද වැදගත් කරණු කිහිපයක්.තෝරු මෝරු අතර හාල්මැස්සෙක් වගේ මමත් තරගයට ආවා. කියවල බලල හොදයිනම් LIKE එකකුත් දාන්න. දිනුම පැරදුම කෙසේ වෙතත් ඉදිරිපත් වීමත් සතුටක්. ඇඩ්මින් වරුන්ට මගේ ප්‍රණාමය . . . . !
ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළිබද පිළිබද වැදගත් කරණු කිහිපයක්.
***********අන්තර්ජාල හා පොත් පත් අශ්‍රීත කරණු වලින් ... readmore
chrome වලදි *** වල රහස බලන්නෙ මෙහෙමයි...ඔන්න තරගෙට මගෙනුත් ඩොක් එකක්....ලියනව......මෙකයි සිද්දිය,,ගොඩාක් වෙලාවට අපිට මෙ **** වලින් පෙන්නන පාස්වර්ඩ් බලාගන්න,මාර ගෙමක් දෙන්න ඔනෙ! ජාව ස්ක්‍රිප්ට් නම් තියනවා මෙ වැඩෙට! නමුත් එච්චර දිග කොඩ් එකක් හදිස්සියකට මතක් වෙන්නෙ නැ නෙ? මතක තියාගන්නත් අමාරුයිනෙ?එකට විසදුමක් මට අද හම්බුනා...මෙකයි සින් එක!මෙ ... readmore
වින්ඩොස් 7 නත්තලට හැඩකාර වෙස් මුහුණක් අන්දමුඔන්න මාත් ගෙනවා පොඩි බඩුවක් මම කියන්න යන්නෙ සමහර විට ගොඩාක් අය දන්න දෙයක් වගේම නොදන්න අයට වැදගත් වෙයි කියලයි මම මේ කියන්න යන්නෙ මොකුත් නෙවෙයි ඉතිං නේද අපි ගොඩාක් යාළුවන්ගෙ වින්ඩොස් සෙවන් තියෙන පරිගණක නිසා මගෙ ලිපිය වින්ඩොස් සෙවන් සදහා විශේෂ වේවි නොදන්න අයට එහෙනම් කතාව වැදගත් නැහැනි නේද මේකයි ... readmore
MS Document Writer වෙනුවට Cute pdf Writerමේ මම ලියන පලවෙනි doc එක. මට document එකක් ප්‍රින්ට් කරගන්න ගිහින් වෙච්ච කරදරය නිසා තමා මේ software eka හොයා ගන්න පුලුවන් උනේ. ඔයාල දන්නවා ඇතිනෙ ප්‍රින්ටරයක් නැති උනාම අපි එහෙම් පිටින්ම word file එක හරි corel draw file එක හරි pen drive එකක දාගෙන ප්‍රින්ටරයක් තියෙන තැනකට ගෙනිහින් print කරගන්නවා ... readmore
වර්ඩ් භාවිතා කරන අය සඳහා වැදගත් ක්රමවේදයක්මම ඔයාලට කියල දෙන්න යන දේ දැනටමත් දන්න අයත් ඇති. නමුත් නොදන්නා බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේවි කියා සිතුන නිසා පල කරමි.අපි කවුරුත් දන්නවා ms Word කියන්නේ කුමක්දැයි කියා.එහෙත් අපි ඒකෙන් කරන වැඩ ( ලිපියක් සකස් කිරීම වගේ දේවල් ) සිංහල භාශාවෙන් කිරීමේදී තමයි මේ ගැටලුව මතුවන්නේ.
&nbs ... readmore
Avast 2025 Avast intrenet security 2025 වෙනකම් බය නෙතුව internet යන්න මුල සි ... readmore
ඕනෑමHuawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන හැටි***Unlock any Huawei HSDPA USB modem
මෙක මගේ පලවෙනි Doc එක.ඒක හින්ද හුඟක් වැරදි තියෙයි.ඒවා පෙන්නල දෙනවනම් ලොකු දෙයක්.
හරි,මම මේක දාන්න හිතුවෙ හුඟක් අය මේ ගැන දන්නෙ නැති හින්දා.සමහර අය සොෆ්ට්වෙයා වලින් අන ... readmore
"CTRL + ALT + DEL " හොයාගත්තේ කවුද???කවද හරි ඔබ හිතලා තියෙනවද කවුද මේ
"CTRL + ALT + DEL " හොයාගත්තේ කියාලා???
නැ.... මම හිතන්නේ නැ කියාලා! මොකටද ඕවා නේද??මාත් එහේමයි!
ඒත් මැෂින් එක ස්ට්‍රක් වුනු ගමන්ම අත නම් නිකන්ම යනවා!ඇයි මැෂින් එක ලොක් කරලා ගියාමත්...
මේක හොයාගත්ත පුද්ගලයා මේකට අදාල වුනු කෝඩ් එක source code ලියන්න ගත කරලා තියෙන්නේ ... readmore
0 comments:
Post a Comment